මගේ දෙයියා .... උඹ කෝච්ච්යට පනිනවා නම්, office train වලට පනින්න එපා මයේ පුතේ ....... ඔය බඩු කෝච්චියකට පැනපන්. උඹ හින්දා මාසේ මුලම අපේ short Leave එකක් නාස්ති කරගන්න බෑ... අනික බන් උදේ පාන්දරම උඹේ දෙකට කැපිච්ච ශරීර කූඩුව දැක්කාම දවසම මස්තබාල්දුයිනේ .....![]()
උඹ එන කෝච්චිය කියපං මාසෙ මුලම පනිනව

මූට බනින්ට එපා බන්, අනිත් උන්ට වඩා මුගෙ තත්වෙ වෙනස්, අම්ම තාත්තත් නෑලු. හිත හදපන්
කාගෙද යකෝ අම්මයි තාත්තයි නැත්තෙ ?

පව් යකෝ..
ඌට ජීවත් වෙන විදියක් කියල දියං
මං උඹට නං නිර්දේශ කරන්නෙ උස බිල්ඩිමකිං පැනීම



