මැරෙන්න_හිතිලා_තියෙන්නේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගේ දෙයියා .... උඹ කෝච්ච්යට පනිනවා නම්, office train වලට පනින්න එපා මයේ පුතේ ....... ඔය බඩු කෝච්චියකට පැනපන්. උඹ හින්දා මාසේ මුලම අපේ short Leave එකක් නාස්ති කරගන්න බෑ... අනික බන් උදේ පාන්දරම උඹේ දෙකට කැපිච්ච ශරීර කූඩුව දැක්කාම දවසම මස්තබාල්දුයිනේ .....:baffled::baffled::baffled:

උඹ එන කෝච්චිය කියපං මාසෙ මුලම පනිනව :baffled: :baffled:


මූට බනින්ට එපා බන්, අනිත් උන්ට වඩා මුගෙ තත්වෙ වෙනස්, අම්ම තාත්තත් නෑලු. හිත හදපන්

කාගෙද යකෝ අම්මයි තාත්තයි නැත්තෙ ? :angry: :angry:


පව් යකෝ..
ඌට ජීවත් වෙන විදියක් කියල දියං

මං උඹට නං නිර්දේශ කරන්නෙ උස බිල්ඩිමකිං පැනීම :baffled: :baffled:
 

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Pissu nethiva idin ban..oakiva amathaka karala dapan..oka ubata hariyanne ne..den ohomanam bendayn paseth oya tikama thama..
     

    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    wedak ne bn.aduma msg ekak wath ne.aye hoyala wedakuth ne.kochchara hitha ridunath mama mona karannada.
     

    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    කෙල්ලෙක් හින්ද ජිවිතයක් නැති කරගන්න හිතන්නවත් එපා සහෝ.. උබ විශ්වාස කරපන්... තව මස 6ක් යනකල් ඉවසපන්.. උබට ඒකිව අතරල හොද ජිවිතයක් ගෙනියන්න තරඟ හිත හදාගන්න පුලුවන්... කොච්චර බොක්කෙන් ආදරේ උනත්.. එකී නැතිව බෑ කියල දැන් හිතුන උනත්.. කාලයත් එක්ක ඔක්කොම හැදෙනවා මචන්.. උබ මරුන කියල කිසිම වෙනසක් වෙන්නේ නැ.. තේරුමක් නැති වැඩ කරන්න එපා... එපා උනා බන් හැමදේම.. දැන් සතුටින් ඉන්නේ.. ඔක්කොම කාලය විසදනවා.. බොරුනම් මාස 6කින් අයේ කතා කරපන්...

    thanks mcn
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකටද බන් චීත්තයක් හින්ද මැරෙන්න හදන්නේ,
    මහන්සි වෙලා මොනවා හරි හොඳ ගේමක් ගහල ගොඩ වරෙන්,
    එතකොට ඔවුන් අල්ලන්න පුළුවන් ඕසේට.
    එතකන් ලහෙන් ගෙම්බෝ අල්ලනවා වගේ තම.

    තමන්ගේ කොල්ලගෙන් පිට වෙන එවුන් එක්ක ඕන නැති සම්බන්දකම් පවත්වන එවුන් මොකටද උන් රූපරජිනියෝ වුනත්.

    මන් නම් කියන්නේ අතෙරෙලා දාල උඹ දියුණු වෙයන්,

    නැතිවෙච්ච අම්මවයි තාත්ත්ත්වයි මතක් කරලා හොඳ පින්කමක් කරහන්,

    අයින් කරනවා කියන්නේ ඒකිගෙන් පලිගන්න එක නෙමෙයි,
    එහෙම එක්කෙක් හිටියේ නැ කියල අමතක කරලම දහන්.

    අනික බන් උඹ විතරක් නෙමේ මේ ලෝකේ හැම එකම මම හිටන් තනියෙන් තම ඉන්නේ,
    අනිත් මිනිස්ස්සු අම්ම තාත්තා පවා අපිත් එකකේ කෙටි කාලයයි ඉන්නේ
    කිසි දෙයක් ස්ථිර නැ.
     

    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    මොකටද බන් චීත්තයක් හින්ද මැරෙන්න හදන්නේ,
    මහන්සි වෙලා මොනවා හරි හොඳ ගේමක් ගහල ගොඩ වරෙන්,
    එතකොට ඔවුන් අල්ලන්න පුළුවන් ඕසේට.
    එතකන් ලහෙන් ගෙම්බෝ අල්ලනවා වගේ තම.

    තමන්ගේ කොල්ලගෙන් පිට වෙන එවුන් එක්ක ඕන නැති සම්බන්දකම් පවත්වන එවුන් මොකටද උන් රූපරජිනියෝ වුනත්.

    මන් නම් කියන්නේ අතෙරෙලා දාල උඹ දියුණු වෙයන්,

    නැතිවෙච්ච අම්මවයි තාත්ත්ත්වයි මතක් කරලා හොඳ පින්කමක් කරහන්,

    අයින් කරනවා කියන්නේ ඒකිගෙන් පලිගන්න එක නෙමෙයි,
    එහෙම එක්කෙක් හිටියේ නැ කියල අමතක කරලම දහන්.

    අනික බන් උඹ විතරක් නෙමේ මේ ලෝකේ හැම එකම මම හිටන් තනියෙන් තම ඉන්නේ,
    අනිත් මිනිස්ස්සු අම්ම තාත්තා පවා අපිත් එකකේ කෙටි කාලයයි ඉන්නේ
    කිසි දෙයක් ස්ථිර නැ.

    thanks mcn.godak pin ubalata mewa kiyanawata.man kohoma hari eyawa amthaka karala danawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thanks mcn.godak pin ubalata mewa kiyanawata.man kohoma hari eyawa amthaka karala danawa.
    11.gif
    11.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචං මගේ අම්මයි තාත්තයි නැ.මන් පන වගේ
    කෙල්ලෙක්ට ආදරය කලා
    .එකි වෙනස් වෙලා මචං.එකියි මයි ඉන්නේ ගොඩක් දුර.ඉයේ මට වැරදිලා massage එකක් ආවා එකි වෙන කෙනක්ට යවපු එකක්.පස්සේ මන් හැහුවා කාටද යැවුවේ ලියලා.එකි කිවුවා යාලුවාට කියලා.මන් යාලුවාගෙන් ඇහුවම එකි කිවුවා මට msg කලේ නැ කියලා.මන් යාලුවාගෙන් ගොඩක් දෙවල් අහ ගත්තා.වෙන කොල්ලෙක්ට msg කරනවාත් කිවුවා.උත් එක්ක set කියලත් කිවුවා.මන් කෙල්ලගෙන් මෙක ගැන ඇහුවාම නැම කිවුවා.මන් කිවුවා එහෙනම් මට ඔයාගේ sim එකේ detils bill එකක් අරන් දෙන්න නැත්නම් ඇත්ත කියන්න කියලා.එකි ඉට පස්සේ කිවුවා එ කොල්ලාට යාලුවෙක් විදියට msg කලා කියලා.දැන් msg කරන් නැ කියලා.මට මෙවා කියන්න කවුරුත් නැ බං.මන් කවදාවත් එකිට වරදක් කරලා නැ.එකි afire එක දිගටම කරන්න කැමති.එත් මගේ හිතේ සැකයක් තියාගෙන මෙක ඉස්සරට අරන් යන්න හිතෙන් නැ.මන් ගන්න ඔනි හොදම තිරණය මොකක්ද.උබලවත් කියපල්ලා.දැන් අවුරුදු 3 කටත් ලගයි.විහිලුවක් නෙමෙයි .මට මැරෙන්න හිතිලා තියෙන්නේ බං

    umbata marenna hithenawa kianne umba umbe panata adare na. pana wage nam kellata adare kare, kellata adare karalath nah ai umba umba marenna ne hadanne :)

    msg kianne massage kiana eka da? ehema nam seen eka darunui එ කොල්ලාට යාලුවෙක් විදියට msg කලා කියලා.දැන් msg කරන් නැ කියලා :)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සියදිවි හානි කරගන්න එපා බං කෙල්ලෙක් නිසා. මිනිසත් බව ලබපු එකේ ප්‍රයොජනයක් ගනිං බං.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කෙල්ලෙක් හින්ද ජිවිතයක් නැති කරගන්න හිතන්නවත් එපා .. උබට ඒකිව අතරල හොද ජිවිතයක් ගෙනියන්න තරඟ හිත හදාගන්න පුලුවන්...:yes:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    kellek wenuwen merenda epa yawko.! hitha hadaganin kellata muhunata benala katha dekak kiyalama awaren..! ekitath therenna epai. eki uba jeewathwena hati dekala duk windinna oni. ane kochchara awasanawantha kellekda man kiyala hithala.! ahema wennna oni.!
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    athaharala dapan ban oka .. uba jeevithe hadaganin... kalayak yaddi ubata therei kellonta wada watina dewal jeevithe thiyanawa kiyala
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    eka parak waraddak karata passe , aye podi case ekakadi unath umba oya waradda adala aran randu wenna ida tiyanawa. Kochchara oka amathaka karanawa kiuwath podda ehe mehe weddi apahu saka hitenna gannawa. Kalin affair ekak tibba wena kellek ekka yalu wela issarahata yana eka lesi oya kellath ekka issarahata yanawata wada. Anika life eke kellonta wada godak wadagath dewal tiyanawa ban poddak iwasapan.