ශ්රී ලංකාවේ සාම්ප්රදායික සංගීතයෙන් එහ&
මම දකින විදිහට ලංකාවේ ගොඩාක් අය ඉන්දියානු සංගීතය මිශ්ර සංගීතයා රස විදීමට තමා හුරු වෙලා තියෙන්නේ ඒකෙ නරකක් නෑ. මමත් ඉන්දීයානු සංගීතයට ආසයි. එත් සංගීත නිර්මාණකරණයෙහි යෙදෙන්නෙක් වශයෙන් මම ඊට එහා පොඩ්ඩක් යන්න ආසයි.එක නිසා මම මෙතෙක් නිර්මාණය කරන ලද එඉ ආකාර සංගීත ඛන්ඩ ටිකක් ඔබ හමුවේ පෙළ ගස්වන්න කල්පනා කළා. ඇත්තටම මම මෙතෙක් කල් සංගීතය කලෙ විනෝදාංශයක් හැටියට . නමුත් මම කල සුළු රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව සංගීතයේ නිරත වෙන්න කල්පනා කළා. එඉක නිසා දැන් ජෝබ්ලස්..දැනට මම මුහුණ දෙන ප්රධාන අභියෝගය තමයි වොකලිස්ට් ලා නැති කම. එනිසා තමා පිටරට අය යොදා ගන්නේ, නැතුව ලොකු කමකට නෙවෙයි..
https://soundcloud.com/jamiezue/dance-with-me
Dance with me - instrumental
https://soundcloud.com/jamiezue/the-rain-is-over
The rain is over
instrumental
https://soundcloud.com/jamiezue/beyond-the-horizon
Beyond the horizon
instrumental
ගීත
https://soundcloud.com/jamiezue/watching-you-fade-away
https://soundcloud.com/jamiezue/engineeringmastering-gemini-dance-baby-dance-master-mix
දැනට යන projects
https://clyp.it/b0s3mupu?token=658b0a0cb8ad1d80916eeab1770f2793
මේක පලවෙනි take එක..මීට වඩා ගොඩාක් ඉම්පෘ වෙනවා මේක
මේකත් ඉන්ස්ට්රුමෙන්ටල් එකක්.
https://clyp.it/nyymclfh?token=150a062df1c546d8008b40d3e73d3747