Oct 3, 2008
1,723
437
0
ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?
ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.
ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.
1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.
ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.
තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි.
තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා.
තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.
තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ.
තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,354
    22,002
    113
    Gotland
    තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)

    Menna meken thamai kawadahari Ausie kelawa ganne




     
    • Like
    Reactions: DjAtrocity

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා

    okun yana yana thana iwarai neda :baffled:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කොහොමද size එක ?

    21brbkz.jpg


    කොහොමද size එක ?
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඒත් ඕකේ මැද තනිකර කාන්තාරයක් වගේනේ බන්. මිනිස්සු වැඩිපුර ඉන්නේ කොස්ටල් එරියාස් වල විතරයි

    0.E0E!OpenElement&FieldElemFormat=gif

    :shocked: