Oct 3, 2008
1,723
437
0
ඩුබායි කියන්නෙ රටක් නෙමෙයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වානිජ මූලය හෙවත් commercial capital එක ඩුබායි නමින් හදුන්වන්නේ.
1978 මොහොමඩ් බින් ශේක් සයිඩ් මූලික වෙලා එමිරේට්ස්(ලංකාවේ පලාත් වගෙ) 7ක් එකතුවෙලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) බිහිකරනවා.ඒ හත මෙහෙමයි.
අබුඩාබි
ඩුබායි

සාර්ජාහ්
ෆුජෙරාහ්
උමල්-ක්වින්
අජ්මාන්
රසල්-අයි කයිමා(රසල්කයිමා)
UAE වල අග නගරය අබුඩාබි.කට්ටියගෙ මතයක් තියෙනවා අබුඩාබි හරි නැතිය වැඩක් නැතිය කියලා.අබුඩාබි කියන්නෙ ලෝකේ සාමකාමීම නගර වලින් එකක්.අනික UAE වල පඩි වැඩිම අබුඩාබි වල.උදාහරනයක් විදියට සිකියුරිටිලට ඩුබායි වල ඩිරාම් 1200යි අබුඩාබි වල ඩිරාම් 3200යි.අහසට පොලව වගේ වෙනස්.ඒ නිසා අබුඩාබි වලට එන්න සැකයක් තියාගන්න එපා.ඩුබායි ආවා කියන්නෙ වියදම් වැඩියි.ලෞකික දේවල් වැඩී.

10502179_607893369329428_3606471235366082572_n.jpg

10556505_607893445996087_1109449271474116705_n.jpg

10501865_607893562662742_813264480388520839_n.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එක සැරයක් අබුඩාබි වලින් ට්‍රාන්සිට් උනා. එයාර්පෝර්ට් එකනම් මෙලෙ වැඩක් නැහැ.

එයාර්පෝර්ට් එකේ ගොඩක් වැඩ කරන්න බංගලාදේශ් ජාතිකයෝ. බොහොම සොච්චම් වැටුපකට තමයි සේවය කරන්නේ. උන් ටොයිලට් හෝදනවා දැක්කම පව් කියලා හිතෙනවා.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එල එල.. මම නම් ඩුබායි ඉන්නේ. තුන් හතර වතාවක් අබුඩාබි නම් ගිහින් ආවා වැඩ වගයකට.. ras al khaimah ඇර ඔක්කොම පලාත්වල කරක් ගැහුවා:)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එක සැරයක් අබුඩාබි වලින් ට්‍රාන්සිට් උනා. එයාර්පෝර්ට් එකනම් මෙලෙ වැඩක් නැහැ.

    එයාර්පෝර්ට් එකේ ගොඩක් වැඩ කරන්න බංගලාදේශ් ජාතිකයෝ. බොහොම සොච්චම් වැටුපකට තමයි සේවය කරන්නේ. උන් ටොයිලට් හෝදනවා දැක්කම පව් කියලා හිතෙනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    "ඩුබායි ආවා කියන්නෙ වියදම් වැඩියි.ලෞකික දේවල් වැඩී."

    මේකනම් ඇත්ත හැබැයි.. සමහර වියදම් යන්නේ මහ කුජීත විදිහට..:baffled:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එක සැරයක් අබුඩාබි වලින් ට්‍රාන්සිට් උනා. එයාර්පෝර්ට් එකනම් මෙලෙ වැඩක් නැහැ.

    එයාර්පෝර්ට් එකේ ගොඩක් වැඩ කරන්න බංගලාදේශ් ජාතිකයෝ. බොහොම සොච්චම් වැටුපකට තමයි සේවය කරන්නේ. උන් ටොයිලට් හෝදනවා දැක්කම පව් කියලා හිතෙනවා.

    ගු 70යි එයාර්පෝර්ට් eka අබුඩාබි ටොයිලට් චොර යන්ඩ හිතෙන්නෙත් නැ අනිත් එක එටිහාඩ් පට්ට චොර එයාර් ලයින් එකක් බැගෙජ් හම්බඋනෙ දවස් තුනකට පස්සෙ හැම ප්ලයිට් එකෙක්ම වගෙ පරක්කුයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගු 70යි එයාර්පෝර්ට් eka අබුඩාබි ටොයිලට් චොර යන්ඩ හිතෙන්නෙත් නැ අනිත් එක එටිහාඩ් පට්ට චොර එයාර් ලයින් එකක් බැගෙජ් හම්බඋනෙ දවස් තුනකට පස්සෙ හැම ප්ලයිට් එකෙක්ම වගෙ පරක්කුයි.

    එතිහාඩ් එයාර් ලයින් එකනම් සිරා. අවුලක් නැහැ. අබුඩාබි ඉඳල ලොස් ඇන්ජලිස් ගියේ.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතිහාඩ් එයාර් ලයින් එකනම් සිරා. අවුලක් නැහැ. අබුඩාබි ඉඳල ලොස් ඇන්ජලිස් ගියේ.

    නංගිත් එක්කද ?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    reputation_neg.gif
    Dubai 10-25-2016 09:00 PM uba kari thambiyek neda?

    ඔයා කොහොමද දැන ගත්තේ රත්තරනේ:D, මටත් කියලා දෙන්නකෝ ඒ ක්‍රමේ.....:lol::lol::lol::lol::lol::lol: