windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
කෝ &කෝ වින්ඩොව්ස් 10 දැන් තියෙනවා ද . වින්ඩොව්ස් අනාතයෝ ටික අනාත වෙලාම ගියා නේද ? කෝ බන් මවපු හින මාලිගා කඩන් වැටුනද ? හිතපු තරම් නෑ නේද. දැන් වත් පිලිගනින් උබලා ඔය ඕක හොදයි කියන්නේ සල්ලි දීලා අරගෙන විසික් කරන්න බැරි නිසා/. මගේ android එක විකුනන්න දැන්මම වින්ඩොව්ස් පොන්නයෝ ටික කතා කරනවා exchange කරගන්න.
කෑවා නේද නොකියා එක MS එකෙන් පව් ඔයි
 
rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    http://fortheloveoftech.com/2016/01/25/how-to-transfer-files-from-your-windows-phone-to-your-mac/

    බලපන් ඕක ටිකක්.

    oka beluwa ban un kiyanne cloud ekata up karana or windows daganna kiyala.
    cloud ekata up karana ba ban. mang torrent walin movie ekak download kala sd card ekata. over 3gb. okatama kiyala windows dagannat behene ban.
    :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මැක් එකක් නෑ බන් ටෙස්ට් කරලා බලන්නවත් මගේ ගාව.
    ඉදහන්කෝ.
    මොනාහරි සීන් එකක් හොයන්නම් මම.
    මෙන්න මෙහෙම දෙයක් කරන්න පුලුවන්.
    මැක් එකට වචුවල් මැශින් එකක් දාගෙන , ඒකට වින්ඩෝස් දාලා , ඒකට ෆෝන් එක කනෙක්ට් කරලා , ඩේටා පෙන් එකකට බැකප් කරපන්.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මැක් එකක් නෑ බන් ටෙස්ට් කරලා බලන්නවත් මගේ ගාව.
    ඉදහන්කෝ.
    මොනාහරි සීන් එකක් හොයන්නම් මම.
    මෙන්න මෙහෙම දෙයක් කරන්න පුලුවන්.
    මැක් එකට වචුවල් මැශින් එකක් දාගෙන , ඒකට වින්ඩෝස් දාලා , ඒකට ෆෝන් එක කනෙක්ට් කරලා , ඩේටා පෙන් එකකට බැකප් කරපන්.

    thanks for the support machan.
    mac suite ekak tibbanam tamai hoda. phone eka detect karannema na mac eken.
    mechara dawal kale phone memory ekata down karala wptorrent app eken wifi share karala gatta eka. but this time phone memory eka madi hinda card ekata down kala. etakota wptorrent app eken kalin wage ganna ba.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks for the support machan.
    mac suite ekak tibbanam tamai hoda. phone eka detect karannema na mac eken.
    mechara dawal kale phone memory ekata down karala wptorrent app eken wifi share karala gatta eka. but this time phone memory eka madi hinda card ekata down kala. etakota wptorrent app eken kalin wage ganna ba.

    වචුවල් මැශින් එකට වින්ඩෝස් ගහලා බැලුවද උබ?
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    Gadgets ඇප් එක

    වින්ඩෝස් 10 ඇනිවසරි අප්ඩේට් එක දාගත්තු එවුන් ඉන්නවද මේකෙ?

    මට පොඩ්ඩක් කියපල්ලකො උඹලගෙ ෆෝන් එකේ Gadgets ඇප් එක පෙන්නවද කියල?

    මගෙ ෆෝන එකෙ ඇප් ලිස්ට් එකෙ Gadgets ඇප් එක පෙන්නන්නෙ නෑ. ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඇප් ස්ටෝරුවෙ පෙන්නනවා Launch කියල.

    උඹලගෙත් මේ අවුල තියෙනවද කියල කියාපල්ලකො.

    ප.ලි. මම දැක්ක හැබැයි රිවිව්ස් දාල තියෙනවා 10 ඇනිවසරිට Gadgets ඇප් එක වැඩ කරන්නෙ නෑ කියල සමහර ෆෝන් වලට
     
    • Like
    Reactions: LOL_SEEN

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 ඇනිවසරි අප්ඩේට් එක දාගත්තු එවුන් ඉන්නවද මේකෙ?

    මට පොඩ්ඩක් කියපල්ලකො උඹලගෙ ෆෝන් එකේ Gadgets ඇප් එක පෙන්නවද කියල?

    මගෙ ෆෝන එකෙ ඇප් ලිස්ට් එකෙ Gadgets ඇප් එක පෙන්නන්නෙ නෑ. ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඇප් ස්ටෝරුවෙ පෙන්නනවා Launch කියල.

    උඹලගෙත් මේ අවුල තියෙනවද කියල කියාපල්ලකො.

    ප.ලි. මම දැක්ක හැබැයි රිවිව්ස් දාල තියෙනවා 10 ඇනිවසරිට Gadgets ඇප් එක වැඩ කරන්නෙ නෑ කියල සමහර ෆෝන් වලට

    ගැජට් එකේ කේස් එකක් තියනවා තමා මචන්.
    ඊලග එක එනකම් පොඩ්ඩක් ඉදින්.

    • Like
    Reactions: LOL_SEEN

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ෆෝන් එකට සොෆ්ට් රිසෙට් එකක් දීපන්.

    එන්නෑ බන් උබලට am pm පෙන්නවද කියපන් එච්චරයි ඔන කියපන් උබලගේ පෙන්නවද කියලා නැත්නම් උබලටත් 24 හවර්ද වැටෙන්නේ :baffled: අහන්නේ උබලට පෙන්නවද නැද්ද කියපන් කෝ -_-
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එන්නෑ බන් උබලට am pm පෙන්නවද කියපන් එච්චරයි ඔන කියපන් උබලගේ පෙන්නවද කියලා නැත්නම් උබලටත් 24 හවර්ද වැටෙන්නේ :baffled: අහන්නේ උබලට පෙන්නවද නැද්ද කියපන් කෝ -_-

    ඒ.ම් , පි ඒ.ම් වෙනම පේනවා බන් මගේ.