Spotify Premium (Non Rooted Users)

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගෙන් supersu persmision ඉල්ලුවේ නැ නේ :eek::eek::eek:
    එකයි මම ඉතින් දැම්මේ
    S7 එක රූට් කරන්න උබට බය ඇති නේ :lol::lol::lol:
    එකෙන්ම මොකක් හරි උනොත් අපරෙදේ බන්
    මොන රූට් ද උබට
    උබට යකෝ data අවුලකුත් නැති නිසා online spotify use කරන්න ඉතින් මේ apk එක දාගෙන ;)

    naha machan
    kisima awlk naha..
    slow katandara ewa kisima hukaris ekk na :lol:

    ow ban uni giyat kohe giyat itn net nan free tama :lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    root nathi nisa premium eka enne na ban
    heta rootak gahanna ona :lol:

    s7 eka root karnna kammali ban
    meke bloware wat remove kare na ban tama
    habay kela wela eka parak gahuwa odin eken official eka

    root karanna one na mage ekath root karala na. first step eka skip karala ithuru tika karapan :yes: spotify premium kiyala watenne na eth e features tika thiyanawa

    Screenshot_2016_10_03_04_19_36.png

    Screenshot_2016_10_03_04_19_54.png
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    pc hack ekak nathuwa athi ban tarinduwa
    ekata un pw ekk use karahan aran list eke
    :D

    pc walata hacks onna kohomath unge kamathi ekak play karanna puluwan. awla thiyenne ban kalin pc ekatai ps4 ekatai phone ekatai ekama account eka use karapu nisa ekama playlist eka ona device ekakin play karanna puluwan. dan me wadeta man wenama account ekak haduwa ara playlist import karanna widihakuth nane? :sorry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Ubala horakam karata kamak ne. Eth horakama karanne nathi ewunta baninne nathuwa idapan ban :lol:

    Ada kale inne puduma horu :lol:

    :lol::lol::lol::lol:
    පුදුම හොරු නේ බන් :rofl::rofl:
    නැ බන් ඉතින් මම කිව්වේ එහෙම උනුත් ඉන්නවා නේ කියල
    මම වරදක් කිව්වේ නැ බන්
    එක හොදියි ඇත්තටම
    නැත්තන් මේ වගේ සුපිරි apps develop වෙන එකක් නැ නේ :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    naha machan
    kisima awlk naha..
    slow katandara ewa kisima hukaris ekk na :lol:

    ow ban uni giyat kohe giyat itn net nan free tama :lol:

    ඊරිසියය් යකෝ
    ඔහොම කියනවද :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    හැබැයි ඉතින් බලාගෙන බන්
    S7 එකට ලගදි ඉතින් updates උත් එයි
    touchwiz UI එකත් වෙනස් කල නේ note 7 එකේ
    සෝ උබලටත් එන්න ඉඩ තියෙනවා එක :cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    root karanna one na mage ekath root karala na. first step eka skip karala ithuru tika karapan :yes: spotify premium kiyala watenne na eth e features tika thiyanawa

    එල මචං
    මගෙන් root persmisons device ID changer app එකෙන් ඉල්ලපු නැති නිසා මම හිතුවෙ ඒ app එකට root ඔනී නැති වෙයි කියල :rolleyes:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගේ තියෙන්නේ බන් android 6.0

    there was an error parsing the package

    කියල error එකක් එනව බන් Moded spotify එක Install කරන්න ගියාම?

    මොකක්ද බන් අවුල?:sorry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මගේ තියෙන්නේ බන් android 6.0

    there was an error parsing the package

    කියල error එකක් එනව බන් Moded spotify එක Install කරන්න ගියාම?

    මොකක්ද බන් අවුල?:sorry:

    එහෙම එනවා කියන්නේ මචං ඔයාට apk එක install කරන්න බැරි වෙයි
    එත් මගෙත් තියෙන්නේ ඉතින් 6.0 තමයි බන්
    එහෙම වෙන්න නම් විදිහක් නැ මචං
    ආයිමත් try එකක් දීල බලන්නකෝ

    FB1kl0R.png
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    pc walata hacks onna kohomath unge kamathi ekak play karanna puluwan. awla thiyenne ban kalin pc ekatai ps4 ekatai phone ekatai ekama account eka use karapu nisa ekama playlist eka ona device ekakin play karanna puluwan. dan me wadeta man wenama account ekak haduwa ara playlist import karanna widihakuth nane? :sorry:

    උබ උබේ ලිස්ට් එක ෆලෝ කරොත් මොකද

    එහෙම කරටහ්කිනේ???

    :lol::lol::lol::lol:
    පුදුම හොරු නේ බන් :rofl::rofl:
    නැ බන් ඉතින් මම කිව්වේ එහෙම උනුත් ඉන්නවා නේ කියල
    මම වරදක් කිව්වේ නැ බන්
    එක හොදියි ඇත්තටම
    නැත්තන් මේ වගේ සුපිරි apps develop වෙන එකක් නැ නේ :yes:

    xda දෙය්යෝ..

    ඊරිසියය් යකෝ
    ඔහොම කියනවද :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    හැබැයි ඉතින් බලාගෙන බන්
    S7 එකට ලගදි ඉතින් updates උත් එයි
    touchwiz UI එකත් වෙනස් කල නේ note 7 එකේ
    සෝ උබලටත් එන්න ඉඩ තියෙනවා එක :cool:

    ඔව් මචන් ඔදින් කරේ එක පාරක් ආවා මොකද්ද අප්ඩේට් හුත්තක්..එකේ බැටරි වැඩි කරන්න වය්බ්රේෂන් අඩු කරලා. අනේ හුකන්න කියලා දව්න්ග්රෙඩ් කරා ලොල් ඔය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්

    එල මචං
    මගෙන් root persmisons device ID changer app එකෙන් ඉල්ලපු නැති නිසා මම හිතුවෙ ඒ app එකට root ඔනී නැති වෙයි කියල :rolleyes:

    මාත් හිතන්නේ ඕන වෙන්නේ නැහැ

    හැබය් ඔන්න ඔහේ මාත් රූට් කරා බන්

    එහෙම එනවා කියන්නේ මචං ඔයාට apk එක install කරන්න බැරි වෙයි
    එත් මගෙත් තියෙන්නේ ඉතින් 6.0 තමයි බන්
    එහෙම වෙන්න නම් විදිහක් නැ මචං
    ආයිමත් try එකක් දීල බලන්නකෝ

    FB1kl0R.png

    එක ඩිවයස් වලින් වෙනස් වෙනවා බන්

    බය්නරි එක එකින් එකට වෙනය් නේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඔව් මචන් ඔදින් කරේ එක පාරක් ආවා මොකද්ද අප්ඩේට් හුත්තක්..එකේ බැටරි වැඩි කරන්න වය්බ්රේෂන් අඩු කරලා. අනේ හුකන්න කියලා දව්න්ග්රෙඩ් කරා ලොල් ඔය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්

    මාත් හිතන්නේ ඕන වෙන්නේ නැහැ

    හැබය් ඔන්න ඔහේ මාත් රූට් කරා බන්

    එක ඩිවයස් වලින් වෙනස් වෙනවා බන්

    බය්නරි එක එකින් එකට වෙනය් නේ

    Appah ehemath cene ekak da :rolleyes:

    Mata nam bayay bn S7 ekak wage nam root karanna
    Battery eka galawannath ba ne :P

    Congrats anyways :D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ado patta bn thanx lestama wada <3 magen nm root permission illuwa.. hoda welawata root karala thibbe .. dn me banawa songs.. :D

    mchn passe device id changer eka ehma aynn kaloth awlda?

    Decive ID eka onee ma na bro
    Meke katha wela tibba
    Oya apk eka hodatama mod karala tiyenne
    Eka nisa kisi awulak na :)
    ++