කට්ට්ටිය ඉතින් දන්නවා ඇති නේ මොකක්ද SPOTIFY කියන්නේ කියල,සුපිරි කොලිටියට සින්දු අහන්න පුළුවන් ඔරිගීනල් songs ම ඉතින් download,stream කරන්න දෙන සුපිරීම app එකක් තමයි ඉතින්,
මේක ඉතින් ලංකාවට නම් දීල නැහැ,එත් ඉතින් දාගන්න නම් පුළුවන්
මේකේ ෆ්‍රී account එකක් හැදුවොත් ඉතින් stream කර කර තමයි ඉන්න වෙන්නේ හැම වෙලේම.
ලංකාවෙ ඉතින් data එහෙම මදි නේ online stream කරන්න හැම වෙලේම.
නමුත් premium accounts වලට songs download කරගන්න පහසුකම දීල තියෙනවා
එක නිසා ඉතින් අපිට කැමති සින්දු අපේ device එකට download කරගන්න පුළුවන්
ඉතින් දැන් බලමු අපි කොහොමද මේක දාගන්නේ කියල
1.Device ID Changer app එක මෙතනින් දාගන්න
https://play.google.com/store/apps/details?id=com.VTechno.androididchanger&hl=en
2.දැන් ඔය app එකෙන් දැනට තියෙන ID එක වෙනස් කරගන්න කැමති විදිහකට (random කියන එක ඔබන්න)
3.ඊලගට VPN එක මාරු කරගන්න ඔනී USA වලට,එකට ඉතින් කැමති app එකක් use කරන්න
මම නම් use කරන්නේ opera VPN එක
https://play.google.com/store/apps/details?id=com.opera.vpn&hl=en
4.Spotify premium moded apk එක මෙතනින් අරගෙන install කරගන්න

http://www.mediafire.com/file/9yulue2cc73n12u/Spotify_Premium_Ultimate_%5B5.0.0.101%5D.apk
5.දැන් ඉතින් කැමති ලෝගින්ස් දීල ලොග් වෙන්න තමයි තියෙන්නේ
තමන්ට කැමති email address එකක් දීල ඉතින් අන්තිමට @gmail.com වගේ දෙන්න

6.දැන් ඉතින් වම් පැත්තේ තියෙන menu එක යට ඇති try 7 days trial කියල
එක ඔබන්න තියෙන්නේ

7.ඊලගට ඔයාගේ app එක auto restart වෙනවා premium app එක විදිහට
ඕක moded apk එකක් නිසා කවදාවත් trial එක ඉවර වෙන්නේ නැ


දැන් ඔයාලට unlimited stream,unlimited download කරන්න පුළුවන් මේ app එකෙන්
Last edited:
assword විදියට තියෙන්නේ. මම චෙක් කලේ කීපයයි..ගොඩාක් ඒවා වැඩ. මට රෙප් නෑ මචං උඹට දෙන්න 





