api ithin ara noEy gonawa madawamu supurudu paridiube sika nathi wei eka balala. sika nathi wenna hodama de fun ekak ganna eka
![]()
උබ පව් බන්..උ නම් පිලි ගත්තා...මට උ විස්තර එව්වා කියලා..උබ තාම නානවා

api ithin ara noEy gonawa madawamu supurudu paridiube sika nathi wei eka balala. sika nathi wenna hodama de fun ekak ganna eka
![]()

පැහැදිලි කරල කවුද බන් ගොඩගියේ. ගෑනු කවද්ද දෙයක් තේරුම් ගත්තෙ..meka hadanna ba thama bn dan kohomath.kalin thread eka dammath karanna bari venava bn,mokada karanna puluvan hama vidiyakinma eyata pahadili kala.eth habai mn eyava tharaha unata passe hamba une na.hamba unanam habai shape karaganna thibba bn.eth e veddi mn msge karala nannaththara velane unne.
mata mathak venava eki mata call kalama mn eya kiyana eva ahagena innava,ethakota mata kiyanava,oya sadda nathuva innavane,ethakota mn danne nane oya ahagena innavada kiyala,hm kiyanna baba kiyala
dan ova aruta kiyanava athi neda bn
mata kama jathi hadala evva photos,dan eva aruta yavanava athi neda bn
kellanta venas venna maha velavak yanne na bn
dan mata pena vidiyata eki aruge passen yanava vage bn,yakoo kellage akkath aruge photo ekata comment karalane.kohomada kiyahanko.
akka kivve mata,matanam ba okata thiranayak denna,oyala ona tharam call msge karagena inna.habai hamba venna epa park gane ehea kiyaladan athal athine
mata call eka deddi exam ivara vela paya 2:30k gihin.e venakan uth ekka indala thiyenne bn
salli vala bale thama bn![]()

තොට පිස්සුනෙ. 
එකීට කේන්තිය ටිකක් නිවෙන්නෙ දීල දවසකින් අඩන්නෙ දොඩන්නෙ නැතුව පැහැදිලිව කෙටියෙන් හරියට සොරි කියපන්. කෝල් කරන්න බලපන්. සොරි කියන්න බලපන්. හැබැයි එකම දවසයි. ඒ දවසෙදි උබ උත්සාහ කලා කියන එක දැනෙන්න කෝල් මැසේජ් දාපන්. උබ වදයක් නෙ බන් වෙලා තියෙන්නෙ. උබ කරපු හැටියට මොන කරුමයක්ද මේ කියල හිතෙනව. කෙල්ල පොඩ්ඩ්ක් හරි හොදයි. නැත්නම් ඔච්චර වත් ඉවසන්නෙ නෑ. කවුද යකෝ ඔහොම හැම එකටම මැසේජ් දදා අඩන්නෙ. චීත්තයක් වෙනවනෙ. එකකින් බ්ලොක් කලාම අනිකට දානව. පිස්සුනෙ බන්. 
යකෝ ගූගල් කරල බලපන් crying, begging and Pledging හරියන්නෙ නෑ, 
උබ පව් බන්..උ නම් පිලි ගත්තා...මට උ විස්තර එව්වා කියලා..උබ තාම නානවා![]()
ow dan wena mona kiyannada
koheda piligaththe? 
menna wadak. man lu nanneow dan wena mona kiyannada
koheda piligaththe?
![]()

nana bn,mn utath kiyala thiyenava bn me case eka,ekek avilla amasin gana kivva nisa pataluna bn
mn utath siddiya kiyala thiyenava bn![]()

පැහැදිලි කරල කවුද බන් ගොඩගියේ. ගෑනු කවද්ද දෙයක් තේරුම් ගත්තෙ..තොට පිස්සුනෙ.
ආයිත් කෙල්ලෙක් උබත් එක්ක තරහ උනොත් වරක් දෙකක් කියපන්. ලොකූ ප්රශ්නයක් වෙලා කෙල්ලට උබව එපාම කියල බැනල ෆෝන් එක තිබ්බත් මහ පාරෙ වලියක් ගියත් එවලෙම එක මැසේජ් එක ගහපන් කෙටියෙන් සරලව. සොරි කියපන්. පල් හෑලි ලියන්න එපා. උන් බලන්නෙවත් නෑ.![]()
ඕකට රිප්ලයි එනකම් ෆෝන් එකේ පවර් බට්න් එබුවට රිප්ලයි එන්නෙ නෑ.එකීට කේන්තිය ටිකක් නිවෙන්නෙ දීල දවසකින් අඩන්නෙ දොඩන්නෙ නැතුව පැහැදිලිව කෙටියෙන් හරියට සොරි කියපන්. කෝල් කරන්න බලපන්. සොරි කියන්න බලපන්. හැබැයි එකම දවසයි. ඒ දවසෙදි උබ උත්සාහ කලා කියන එක දැනෙන්න කෝල් මැසේජ් දාපන්. උබ වදයක් නෙ බන් වෙලා තියෙන්නෙ. උබ කරපු හැටියට මොන කරුමයක්ද මේ කියල හිතෙනව. කෙල්ල පොඩ්ඩ්ක් හරි හොදයි. නැත්නම් ඔච්චර වත් ඉවසන්නෙ නෑ. කවුද යකෝ ඔහොම හැම එකටම මැසේජ් දදා අඩන්නෙ. චීත්තයක් වෙනවනෙ. එකකින් බ්ලොක් කලාම අනිකට දානව. පිස්සුනෙ බන්.
ඊට පස්සෙ නෝ කොන්ටෑක්ට්. ගෑනු අඩාගෙන එන්නෙ පස්සෙන්.යකෝ ගූගල් කරල බලපන් crying, begging and Pledging හරියන්නෙ නෑ,
උබට මේ ටික හරි කිව්වෙ ආයිත් මේ දේම උබට වෙනව. කවුරු මොනා කිව්වත් යතාර්තය එයයි, ගිණි පෙල්ලෙන් බැට කෑවාම කණාමැදිරි එළියටත් බයයිනෙ. ඒ නිසා උබ ඊලග කෙල්ල නැතිවෙයි කියල ඔයිට වඩා අඩනව එකී ඉස්සරහ. ඊලග පාර දැන්ගෙන ගෙන ගියොත් වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුලුවන්. හැබැයි උබ තේරුම් නොගත්තොත් ඒකම වෙනව. අත්දැකීමෙන්.

onna ithin uba boruwa danawa.
nana bn,mn utath kiyala thiyenava bn me case eka,ekek avilla amasin gana kivva nisa pataluna bn
mn utath siddiya kiyala thiyenava bn![]()

onna ithin uba boruwa danawa. uba mata pm ekak dala kiuwe uba uta kiyala na kiyala mukuth![]()

mokada mava danna un me kiriye innava bn henata 
meka machan une August vala.e kale indan mn kiyapu karapuva danne na bn.mn danagena nemei hama dema kale.mn meka kipa denekta kivva.ehema kivva nisa thama bn ada mn me kelin katin inne.nathnam mata me prashne daraganna baruva mona veida kiyala mnvath danne na bn
ithin e kiyapu aya athare 3rdEye tath kiyala thiyenava bn
u mata mage real acnt eke nama kivva bn.eka danne ithin story eka danna un thama bn
dan ubala meka adagena giyama venne mava expose vena ekai bn
ita passe mata institute eke innath na mava nannaththara vela yanava bn
mokada mava danna un me kiriye innava bn henata
![]()
fun ekak gaththe.දැන් කවුද ළිදේ![]()
ඔන්න ඕකනේ කියන්නේ අනුන්ගේ තෙඩ් වලට මැද්දට පැනලා නිකන් නොන්ඩි වෙන්න එපා කියලා![]()

meka machan une August vala.e kale indan mn kiyapu karapuva danne na bn.mn danagena nemei hama dema kale.mn meka kipa denekta kivva.ehema kivva nisa thama bn ada mn me kelin katin inne.nathnam mata me prashne daraganna baruva mona veida kiyala mnvath danne na bn
ithin e kiyapu aya athare 3rdEye tath kiyala thiyenava bn
u mata mage real acnt eke nama kivva bn.eka danne ithin story eka danna un thama bn
dan ubala meka adagena giyama venne mava expose vena ekai bn
ita passe mata institute eke innath na mava nannaththara vela yanava bn
mokada mava danna un me kiriye innava bn henata
![]()

so දෙන්නම එකම බෝට්ටුවේ 

මන් උබට එදත් කිව්වනේ මාත් උබ වගේ ලව් කරලා අදටත් දුක් විදිනවා කියලාso දෙන්නම එකම බෝට්ටුවේ
![]()

ubane ban nondi - noEye![]()

නොන්ඩි උනේ කවුද කියලා අන්තිම වෙනකන් බලපු එකෙක්ට තේරෙනවා...මේ මු පව්..මුට හොදට වැදිලා ඉන්නේ..නැත්නම් මුට මට කිව්වා කියලවත් මතක නැති වෙනවද
ඒ නිසා අපි දෙන්නගේ තරහා මරහා වෙන තෙඩ් එකකදී ඇර ගමු...
මුට උදව්වක් දීපන් හිත හදා ගන්න..ජයවේවා මන් ගියා![]()

ane ubalage funela ela awulak na.fun ekak gaththe.

mata siravata mathaka na bn ubata kivva kiyalavath,passe uba kivvata passei mathak une.madavanna haduva nemei bnඅඩෝ බය නැතුව ඉදපන්..මන් උබව කවුද කියන්නේ නැහැ...උබ මාව මඩවන්න හදද්දී එක PM screen shot එකක් දැම්මා නම් උබ කවුද කියලා අහු වෙලා මන් ඇත්ත කියන්නේ කියලා හැමෝම ද ගන්නවා...
මන් උබට එදත් කිව්වනේ මාත් උබ වගේ ලව් කරලා අදටත් දුක් විදිනවා කියලාso දෙන්නම එකම බෝට්ටුවේ
![]()

HIthata amarui thama mchn
ohoma thama bn jiwithe
ube jiwana sahakari neme ae . uba awanka 100% hinda denma deyyo uben ayin kala ae kella
eyata kawadahari therei
eka maluwada bn inne muhude
ube hari ekkena aapu gaman therei uba kochchara lucky da kiyala
jiwath weyan shakthiya ganin uba wenuwen\
ubama neme me loke oya duka vindala tiyenne
jaya wewa bro sathutuin edapan
ube jiwithayata watinakamak dipan