නැමිම සහා නෙනැමිම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    නැමිම සහා නෙනැමිම

    වෙනස කියන්නේ ඔන්න ඕකට

    14572229_356252364707365_7097725721507873164_n.jpg

    14517346_1079461438815678_623583835454904489_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    වෙනස කියන්නේ නෙවන විදිහද එච්චරද ?
    උබල චන්දෙ දෙන්නේ නවෙන්නේ කොන්ද දිහා බලාගෙනද ?
     
    • Like
    Reactions: monson

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ටොය්යා ලිඳෙද මන්දා. බලපන් රනිල් නැව් වෙන්නෙ නැති වරායවල් හදලා, ප්ලෙන් එන්නෙ නැති එයාර්පොර්ට්ස් හදලා, තමන්ගෙ නැයො දාගෙන රටෙ ජාතික සම්පත් විනාස කරලා ඉන්න ලස්සන. එකට මහින්ද මහත්තයා .හොරකමක් කරලාම නැහැ. පවුල්වාදය ගෙනිච්චෙ නැහැ. ජනවාරි 8 න් පස්සෙනෙ මෙ ඔක්කොම හොරකම් වෙලා තියෙන්නෙ. නැත්තම් ජනවාරි 8 කලින් රජයෙ ආයතන ඔක්කොම වගෙ ලාභ ලැබුවා.අර ශ්‍රී ලංකන් එයාර් ලයින් එක මහින්ද මහත්තයාගෙ මස්සිනා කොච්චර ලාභ පෙන්නුවාද .කෝ ඉතිං රනිල් ජනවාරි 8 න් පස්සෙ මාස දෙකතුනෙන් ඩොලර් මිලියන අටසිය ගාණක පාඩුවක් කරානෙ. ඒ මදිවට මිනිහා කොටින්ට 2005 දි සල්ලි දීලා උතුරෙ ඡන්දෙ වර්ජනය කරගෙන ජනාධිපතිත් උනා නොවැ. මහින්ද මහත්තයා වගෙ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය රකින උගතෙක් නෙමෙ රනිල් කියන්නෙ. කොහෙද මෙ ටොයියො තෙරුම් ගන්නෙ නැහැ නොවැ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්දියාවට නැමෙන විදියත් දාපන්කෝ....
     
    බැදුම්කර මගඩිය ගැන වෙන්න ඇති ඔය කියන්නේ ?
    අනේ හුකේ .. කැපුවත් කොළ පොන්නය
     
    • Like
    Reactions: marvin silva

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සිංහලයාගේ ගොන් අතල් හොඳට පේනවා.

    එක එකාගේ නැමීම බලනවට වඩා වෙන දෙයක් නැද්ද?

    යකෝ අපේ රට කලින් ආණ්ඩුවට වඩා 24% නය වෙලා පහු ගිය අවුරුදු එකහමාරට.

    අනුන් නැවෙන එක නෙමේ, රටට වෙන විපත බලාපිය.

    තොපි කොච්චර හම්බකරත් එක රුපියලක්වත් අනාගතේදී වටිනේ නැහැ.