ටොය්යා ලිඳෙද මන්දා. බලපන් රනිල් නැව් වෙන්නෙ නැති වරායවල් හදලා, ප්ලෙන් එන්නෙ නැති එයාර්පොර්ට්ස් හදලා, තමන්ගෙ නැයො දාගෙන රටෙ ජාතික සම්පත් විනාස කරලා ඉන්න ලස්සන. එකට මහින්ද මහත්තයා .හොරකමක් කරලාම නැහැ. පවුල්වාදය ගෙනිච්චෙ නැහැ. ජනවාරි 8 න් පස්සෙනෙ මෙ ඔක්කොම හොරකම් වෙලා තියෙන්නෙ. නැත්තම් ජනවාරි 8 කලින් රජයෙ ආයතන ඔක්කොම වගෙ ලාභ ලැබුවා.අර ශ්රී ලංකන් එයාර් ලයින් එක මහින්ද මහත්තයාගෙ මස්සිනා කොච්චර ලාභ පෙන්නුවාද .කෝ ඉතිං රනිල් ජනවාරි 8 න් පස්සෙ මාස දෙකතුනෙන් ඩොලර් මිලියන අටසිය ගාණක පාඩුවක් කරානෙ. ඒ මදිවට මිනිහා කොටින්ට 2005 දි සල්ලි දීලා උතුරෙ ඡන්දෙ වර්ජනය කරගෙන ජනාධිපතිත් උනා නොවැ. මහින්ද මහත්තයා වගෙ වෙස්ට්මිනිස්ටර් සම්ප්රදාය රකින උගතෙක් නෙමෙ රනිල් කියන්නෙ. කොහෙද මෙ ටොයියො තෙරුම් ගන්නෙ නැහැ නොවැ