renault kwid...water leakage inside the car

lanka2016

Member
Aug 22, 2016
24
1
0
beluva ban youtube eketh hewwa.
auto ekak gannai beluve ath meke look eka nisa gannamai ban hithenne .
viva elite auto eka hodai kiyala kiuva oka gannvata vada geval laga garage ekak karana aiya kenek. ane manda ban:(
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උඹට ඕක ගන්නම ඕනනම් වැහිදවසක ඕකක් ටෙස්ට් driving අරන් ගිහින් බලහන්,
ඇතුලට වතුර එන්නේ නැත්තන් හා හොඳයි කියල ගනින්,
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
beluva ban youtube eketh hewwa.
auto ekak gannai beluve ath meke look eka nisa gannamai ban hithenne .
viva elite auto eka hodai kiyala kiuva oka gannvata vada geval laga garage ekak karana aiya kenek. ane manda ban:(

උබට බ්‍රෑන්ඩ් නිව් ඕන නම් කියා පිකැන්ටෝ එක තමාහොඳ. මේක නම් ගන්න එපා. අනිවාර්‍යයෙන් මල ලෙඩක් වෙනව ඉස්සරහට. එලයිට් එකත් හොඳයි.

මමත් ගන්න හොයල බැලුවා. මේකෙ shan4djfun විතරයි ඕක හොඳයි කියන්නෙ... :lol: යූස් කරන උනුත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ :no::dull:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,767
    9,461
    113
    Laksha 20k deela me kunu goda ganna lankawe unta aththatama pissu.yako oya salli walin idam kallak aran dapan.nathnam wena mokak hari buisness ekak karapan.ehemath nathnam pothe daganin poliyak hari enawa.
     
    lanka2016

    Member
    Aug 22, 2016
    24
    1
    0
    උබට බ්‍රෑන්ඩ් නිව් ඕන නම් කියා පිකැන්ටෝ එක තමාහොඳ. මේක නම් ගන්න එපා. අනිවාර්‍යයෙන් මල ලෙඩක් වෙනව ඉස්සරහට. එලයිට් එකත් හොඳයි.

    මමත් ගන්න හොයල බැලුවා. මේකෙ shan4djfun විතරයි ඕක හොඳයි කියන්නෙ... :lol: යූස් කරන උනුත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ :no::dull:

    එල මචන් Thank you වේවා