ane gon hukkannopeni peni wale watiyan



vetenna isella ahuve banbeluva ban youtube eketh hewwa.
auto ekak gannai beluve ath meke look eka nisa gannamai ban hithenne .
viva elite auto eka hodai kiyala kiuva oka gannvata vada geval laga garage ekak karana aiya kenek. ane manda ban![]()
යූස් කරන උනුත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ 

Laksha 20k deela me kunu goda ganna lankawe unta aththatama pissu.yako oya salli walin idam kallak aran dapan.nathnam wena mokak hari buisness ekak karapan.ehemath nathnam pothe daganin poliyak hari enawa.


උබට බ්රෑන්ඩ් නිව් ඕන නම් කියා පිකැන්ටෝ එක තමාහොඳ. මේක නම් ගන්න එපා. අනිවාර්යයෙන් මල ලෙඩක් වෙනව ඉස්සරහට. එලයිට් එකත් හොඳයි.
මමත් ගන්න හොයල බැලුවා. මේකෙ shan4djfun විතරයි ඕක හොඳයි කියන්නෙ...යූස් කරන උනුත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ
![]()
FD ekak damma nam hari

FD ekak damma nam hari
