20-30 අතර හොඳ ෆෝන් එකක්

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    20-30 අතර හොඳ ෆෝන් එකක්

    මචන්ලා 20-30 අතරේ ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් සහ වගකීමක් සහිතව ගන්න පුළුවන් තැනකුත් කියපල්ලකෝ ප්ලීස් ඉක්මනට සප් එකක් ඕන...
     

    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    කෝ කට්ටිය වෙන මොනවද තියෙන්නේ මේ රේන්ජ් එකේ