Income Tax

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කැරි වැඩ නොකර බිස්නස් එකක් කරනවා නම් බදු ගෙවපන්. උබලා බදු ගෙව්වේ නැති උනාම වෙන්නේ රටේ ආර්ථිකය බහින එකයි. අපි අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව, තමන්ගේ වැඩේ අවංක ලෙස කරනවා නම්, හැමෝම එහෙම කරන්න පටන් ගනියි ටික ටික, එතකොට රටත් ගොඩ එනවා. නමුත් හැමෝම හොර වැඩ කරන්න ගත්තම රටට හරියන්නේ කොහොමද බන්?

    මේ කතාවේ අවුලක් තියෙනවා. .
    ඔහොම කිව්වට කොච්චරක් ටැක්ස් ගෙවන්න ඕනද කියලා ඔයා දන්නේ නෑ නේද?

    දැන් 15% ගහන්නනේ හදන්නේ. . ඔයා දන්නවද 15%
    ලාබ නැති වයාපාර කොච්චර තියෙනවද කියලා?
    ලාබේ 5% - 10% තියෙන වයාපාරයකින් 15% ගැහුවොත් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නෑ ඒ වයාපාරේ 15% කින් බාන්ඩේ මිල වැඩිකරයි එතකොට ඒකත් ගෙවන්නේ මහජනතාවම තමයි. .
    15% ගහපු ගමන් බෙහෙතක් ගත්තත් කෑමක් කෑවත් අනිවාර්යෙන්ම අපි ඕක ගෙවන්න වෙනවා. .

    මන් තව උදාහරනයක් දෙන්නම්කෝ. .
    රු 100ක බාන්ඩයක් තියෙනවා ඒක හදන්න ලී, යකඩ, වීදුරු, ප්ලාස්ටික් කියන වර්ග 4ම ඕනා කියලා හිතන්න. .
    එක වර්ගයක් රු 25ක් ගානේ වර්ග 4ට 100යි. .
    දැන් ඔය වර්ග 4ම එක වර්ගයක් 15% බැගින් එකපාර වැඩිවුනා කියලා හිතන්න. .
    එතකොට එක වර්ගයක මිල 28.75ක් වෙනවා වර්ග 4ටම 15%ක් වෙනවා. .
    එතකොට ඒ බාන්ඩේ මිල ඉබේම 115ක් වෙලානේ. .
    දැන් ඕක ඔතනින් නවතින්නෙත් නෑනේ. . ඕක හදපු කෙනා ඕක විකුනද්දිත් 15% ගෙවන්න ඕනනේ. .
    එතකොට බාන්ඩේ මිල 132.25ක් වෙලා. . ඔතනදි විතරක් ආන්ඩුවට බදු ලෙස 32%ක් ගිහින්. . 100ට තිබ්බ බාන්ඩේ අන්තිමට 115 වෙනවා වෙනුවට 132.25ක් වෙලා. .
    ඕක ඔතනින් නවතින්නෙත් නෑ අතරමැදියෝ හිටියොත් ඒගොල්ලොත් 15% ගෙවන්න වෙනවා. .

    ඔයිට අමතරව තව කොච්චර බදු වයාපාරිකයෝ ගෙවනවද. .
    එහෙම ගෙව්වයි කියලා උන්ට කාර් පර්මිට්, ෆැන්ශන් ලැබෙන්නේ නෑනේ. .
    හරක් වගේ බදු ගහන්න ගත්තොත් තියෙන වයාපාර සියල්ලම වැටෙනවා. .
    මල නොතලා රොන් ගන්නවා වගේ වයාපාරිකයන්ගෙන් බදු ගන්න ඕනේ. .
    අනික වයාපාරිකයන්ට අන්ඩුවෙන් කිසි සහනයකුත් නෑනේ. .
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,960
    8,202
    113
    Chilaw

    :shocked:
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර

    Shudda labaya awuruddata 2.4 Mil walata wadi unama eken 15% kata neda TAX gahanne?????
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මටත් ඕක ආව බං පෙරේදා....
    පඩියෙන් 8,500ක් ටැක්ස් කැපෙනවා. මම හිතුවේ ඒ නිසා ආවා කියලා

    6mhS0fl.jpg
     
    Last edited:
    • Like
    Reactions: sunlog

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Shudda labaya awuruddata 2.4 Mil walata wadi unama eken 15% kata neda TAX gahanne?????

    eka dan 17.5% karalalu tiyenne. eth oka tama kriyathmaka wenawada dan ne.

    බද්ද දාන්න යන්නේ විකුනුම් වලට. . ශුද්ද ලාබෙට දැම්මනම් මෙච්චර අඩන්න දෙයක් නෑනේ. .
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නෑ මචන්ලා.. මගේ බිස්නස් එක බ්‍රෝකර් කම නෙමෙයි.. මම පොඩි කමියුනිකේශන් එකක් කරගෙන ඉන්නේ:)
    ඉඩමක් විකුණන කෙනෙක්ට මම ගන්න කෙනෙක් සෙට් කරා.. ඒක බයර් ගත්තම මට විකුණන පාර්ශවෙන් සහ මම තියපු කොමිස් එකෙන් ඔය ගාණ ලැබෙයි (වැඩේ කෙරුනොත්) :rolleyes: ඉතින් බන් ටැක්ස් ගෙවන්න මට අවුරුද්ද පුරාම ඔය වගේ සල්ලි ලැබෙන්නේ නෑනේ.. මේක නිකන් ටිකට් එකක් ඇදෙනවා වගේ වැඩක් :lol:

    registered broker commission 3% ?:oo:
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    බද්ද දාන්න යන්නේ විකුනුම් වලට. . ශුද්ද ලාබෙට දැම්මනම් මෙච්චර අඩන්න දෙයක් නෑනේ. .

    Wikinum walata danawa nam loku awulak thiyenawa. Thama habayi dala na neda???
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Wikinum walata danawa nam loku awulak thiyenawa. Thama habayi dala na neda???

    dala nedda kiyala Raviyagen ahala balanan tamai wenne. :rofl:
    income tax eke unwath dan ne monawda dan tiyena ewa kiyalawath. :angry:

    ඕවා කිය කිය කරන්නේ නෑනේ බන්. .
    කොහොමත් විකුනුම් වලට දාන්නේ. .
    බිස්නස් වැටෙයි. .
     
    • Like
    Reactions: sunlog

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    income eka 200000 ta wada wedi nam api gewanna onada? Nathnam government eken kiyanakan hitiyoth case da?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    machan me comment walin ahapu prashna walata uththara mama pahadili karala deela thiyanawa kalin comment wala .... kalin page walata gihin balanna , ekama prashne ne ahanne :D :D :D :D
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :yes: IRD eke un call back karannam kiwata tama ne bn. :no:

    eaye parliment ekedi tax wala wenasweem tikak wuna machan , thawama update naa hariyata , Vat gewanna ona seemawa 50million kala kiyala thamay ravi kiwwe nam ...... thawama update eka awe naa eaye wune mokakda kiyala hariyatama ...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ow. mata awe 1.5 years walin wage. ube income eke hatiyata tamai gewana nogewana eka theeranaya wenne.

    thattu 2 building gahanna ubata land ekak tiyenawada? land gaddith owage wistara income eke unta yanawa. danna kenek ubata udaw karai.

    ලෑන්ඩ් එකක් තියෙනවා.. දැනටත් බිස්නස් එක කරන්නේ මගේම ශොප් එකක තමයි.. :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    income eke un ubata keliya neda? :P
    api kotipathiyo neweine bn. un nidahase innawa. api tamai salli gewanna ona.

    ඔව් බන් මිනිස්සු බදු ගෙවන්න හොර වෙන්නේ නෑ බදුගෙවන අයට මොනවහරි සහන ලැබෙනවනම්..

    උදා:- ලමයව හොද ස්කෝලෙකට දාගන්න..
    වාහනේකට පර්මිට් එකක් වගේ..

    ඒවා මොකුත් නෑ.. මිනිස්සු තමන්ගෙම දුක් මහන්සියෙන් බිස්නස් ගොඩ නගාගෙන
    මුන්ට ටැක්ස් ගෙවන්නත් ඕන.. ඒත් කමක් නෑ කියන්න පුළුවන් මුන්
    රටට සේවයක් කරනවනම්.. තනිකර කරන්නේ කොමිස් ගැහිල්ලයි ගසා කෑමයි.
    උන්ට අවුරුදු 5න් පැන්ෂන් පඩියකුත් හම්බෙනවා. :growl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේ කතාවේ අවුලක් තියෙනවා. .
    ඔහොම කිව්වට කොච්චරක් ටැක්ස් ගෙවන්න ඕනද කියලා ඔයා දන්නේ නෑ නේද?

    දැන් 15% ගහන්නනේ හදන්නේ. . ඔයා දන්නවද 15%
    ලාබ නැති වයාපාර කොච්චර තියෙනවද කියලා?
    ලාබේ 5% - 10% තියෙන වයාපාරයකින් 15% ගැහුවොත් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නෑ ඒ වයාපාරේ 15% කින් බාන්ඩේ මිල වැඩිකරයි එතකොට ඒකත් ගෙවන්නේ මහජනතාවම තමයි. .
    15% ගහපු ගමන් බෙහෙතක් ගත්තත් කෑමක් කෑවත් අනිවාර්යෙන්ම අපි ඕක ගෙවන්න වෙනවා. .

    මන් තව උදාහරනයක් දෙන්නම්කෝ. .
    රු 100ක බාන්ඩයක් තියෙනවා ඒක හදන්න ලී, යකඩ, වීදුරු, ප්ලාස්ටික් කියන වර්ග 4ම ඕනා කියලා හිතන්න. .
    එක වර්ගයක් රු 25ක් ගානේ වර්ග 4ට 100යි. .
    දැන් ඔය වර්ග 4ම එක වර්ගයක් 15% බැගින් එකපාර වැඩිවුනා කියලා හිතන්න. .
    එතකොට එක වර්ගයක මිල 28.75ක් වෙනවා වර්ග 4ටම 15%ක් වෙනවා. .
    එතකොට ඒ බාන්ඩේ මිල ඉබේම 115ක් වෙලානේ. .
    දැන් ඕක ඔතනින් නවතින්නෙත් නෑනේ. . ඕක හදපු කෙනා ඕක විකුනද්දිත් 15% ගෙවන්න ඕනනේ. .
    එතකොට බාන්ඩේ මිල 132.25ක් වෙලා. . ඔතනදි විතරක් ආන්ඩුවට බදු ලෙස 32%ක් ගිහින්. . 100ට තිබ්බ බාන්ඩේ අන්තිමට 115 වෙනවා වෙනුවට 132.25ක් වෙලා. .
    ඕක ඔතනින් නවතින්නෙත් නෑ අතරමැදියෝ හිටියොත් ඒගොල්ලොත් 15% ගෙවන්න වෙනවා. .

    ඔයිට අමතරව තව කොච්චර බදු වයාපාරිකයෝ ගෙවනවද. .
    එහෙම ගෙව්වයි කියලා උන්ට කාර් පර්මිට්, ෆැන්ශන් ලැබෙන්නේ නෑනේ. .
    හරක් වගේ බදු ගහන්න ගත්තොත් තියෙන වයාපාර සියල්ලම වැටෙනවා. .
    මල නොතලා රොන් ගන්නවා වගේ වයාපාරිකයන්ගෙන් බදු ගන්න ඕනේ. .
    අනික වයාපාරිකයන්ට අන්ඩුවෙන් කිසි සහනයකුත් නෑනේ. .

    මචන් රිලෝඩ් වලින් අපිට කොමිස් එක 6%යි කාඩ් වලින් 4% ඉස්සර බද්දක් තිබුණා අපි කඩේ කරන සේල් එකෙන් කාර්තුවකට (මාස 4කට) සැරයක් 1%ක් රජයට ගෙවන්න ඕන :angry::angry:

    කොච්චර වැරදිලා රිලෝඩ් එහෙම යන වෙලාවල් තියෙනවද.. අපි ඒ පාඩුත් දරාගෙන සේල් එකෙන් 1% ක් ආණ්ඩු ප..යොන්ටත් දෙන්න ඕන

    දෙයියනේ කියලා මහින්ද ගොයියා ඒ බද්ද නැති කරලා ජාතිය ගොඩ නැගීමේ බද්ද ගෙනාව ලිමිට් එක උස්සලා.. ඒ නිසා දැන් අපි වගේ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ඒ බදු ගෙවන්න ඕන නෑ :)