Over 200 Flight cancelled in Sri Lanka coming on next Year

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    යකෝ... මත්තල පාවිච්චි කරන්න බැරි ඇයි මුන්ට. ටහු$#%න්න...
    බැරි කතාවමයි කියන්නෙ අවුලක් කියයි එක්කො.. බැරි කතාව නෙමේ කොහොමහරි කරන්න solution එකක් හොයාගන්න එකයි කරන්න ඕන. මෙලෝ රහක් නෑ. Very disappointing මචං :sorry::sorry::sorry:

    14484836_10153671835646525_3751230443623054448_n.jpg

    http://www.dailymirror.lk/116885/-flights-cancelled-as-BIA-closes-for-maintenance
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තලට රූට් එකක් නැනේ බන්.. එහෙනම් පැරිස් ලන්ඩන් රොම් ඇඩ්වටයිස් කරන්න ඔනා කලම්බො නැතිව මත්තල කියලා. එහෙම නැතුව කොහෙන්ද ට්‍රැෆික් එකක් ගන්නේ. එහෙම උනාම ට්‍රැවල් කම්පනි බුකින් දාන්නේ නැ. නිකන් ෆ්ලයිට් දුවලා වැඩකුත් නැනේ. අන්තිමට සීසන් ඉවර උනාම කල,බොත් නැ මත්තලත් නැ.. බිස්නස් කැඩෙනවා බන් කලම්බො කැන්සල් කරලා මත්තල දැම්මොත්, ඊට වඩා ලාබයි කැන්සල් කරන එක.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    wildlife එකට threat එකක් ඔය location එක.. :dull:
    so සුද්දෝ උනත් එන්න කැමති නෑ මත්තලින් බහින්න..

    MR ගේ දුර දක්නා නුවන තමා..

    "in addition, environmentalists have criticised MRIA's being built in an elephant and migratory bird habitat. During the planning stages of the project, environmentalists had warned of the threat to wildlife, but construction went ahead.[33][34][35] 2,000 acres of forest were cleared to build the airport, displacing about 200 elephants. Migratory birds, which frequent the area, have been involved in collisions with aircraft approaching or departing from MRIA.[36]"
     
    ප්‍රශ්නයක් ඇති එහෙම. ඒත් හැමදාම බෑ බෑ. අයියෝ බා. අනේ බෑ. මේක cost මේක අවුල්. අරකයි මේකයි. බයිල ගගහ ඔහොම ඉන්නකොට ඉතින් හැමදාම ඔහොමම තමා.. බැරි එක නෙමේ කරන්න ඕන බන්. කරන්න පුළුවන් වෙන විදිහෙ solution එකක් හොයන එකයි වෙන්න ඕන. ඒව ඉතින් මිනිස්සුන්ගෙ මොල වලින් වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව ඉතින් ලංකාව තව අවුරුදු 100ක් ගියත් මෙච්චර තමා.
     
    ලන්කාවට ගොඩක් එන්නේ බැක්පැකර්ස්ලා මචන්.එහෙමත් නැත්තම් ට්‍රැවල් කම්පනි වලින් චීප් ගෙටවේ ටිකට්ස් ගත්ත උන්. එහෙම උන් එන්නේ මොල්ඩිව්ස් යන්නත් බලාගෙන. කලම්බො නැතු උන ගමන් ට්‍රැවල් කම්පනි උන් අනාතයි. හොටේල්ස් නැ, ට්‍රාන්ස්පොට් දෙන්න විදියක් නැ. ටුවර් ඔපරේටර්ලා ඩොමෙස්ටික් නැ.. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලන්කන් එකේ නෙමෙයි, ට්‍රැවල් බුකින් ඒජන්සි වල. උන් බුකින් නොදැම්මොත් ලක්ශ ගානක කොස්ට් කට පාඩුවට මත්තල එන්න වෙන්නේ යුරොප් ඉදන්. එහෙම උනොත් පාඩුව කැන්සල් කරනවට වඩා වැඩියි. ඔය ප්‍රශ්නේ ඔහොම්මම ආවා ඩුබායි ටර්මිනල් එකයි රනවේ එකෙයි අප්ග්‍රේඩ් කරනකොට. උන් පාඩුව විදගෙන හිටියා ෆ්ලයිට් ඩයිවට් කලේ නැ සිටි එයාර්පොට් එකට. ඒක පාඩුයි ලොන්ග් ටර්ම් බිස්නස් කැඩෙනව එයාර්පොට් මාරු කලාම. එක එයර්ලයින් එකක් නෙමෙයිනේ. ට්‍රාන්සිට් උන් එනවා, උන්ට මොකද කරන්නේ. අන්ත් එයාර්ලයි කැමති වෙයිද මත්තල එන්න. මේ ඔක්කොම එක්ක තමා තීරනය වෙන්නේ..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    wildlife එකට threat එකක් ඔය location එක.. :dull:
    so සුද්දෝ උනත් එන්න කැමති නෑ මත්තලින් බහින්න..

    MR ගේ දුර දක්නා නුවන තමා..
    [36]"

    මම MR ට තියා මොකෙක්ටවත් කඩේ යන්නෙ නෑ මචං. ජීවිතේට ඡන්දයක් දාලත් නෑ. ඉස්සරහට දාන්නෙත් නෑ. හැබැයි බන් මෙහෙමයි. ජපන්නුත් දැන් උබ ඔය කියන විදිහට හිතුව නම් ජපානෙ කියන්නෙත් අද හරියට ඉතියෝපියාව වගේ රටක්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මත්තලට රූට් එකක් නැනේ බන්.. එහෙනම් පැරිස් ලන්ඩන් රොම් ඇඩ්වටයිස් කරන්න ඔනා කලම්බො නැතිව මත්තල කියලා. එහෙම නැතුව කොහෙන්ද ට්‍රැෆික් එකක් ගන්නේ. එහෙම උනාම ට්‍රැවල් කම්පනි බුකින් දාන්නේ නැ. නිකන් ෆ්ලයිට් දුවලා වැඩකුත් නැනේ. අන්තිමට සීසන් ඉවර උනාම කල,බොත් නැ මත්තලත් නැ.. බිස්නස් කැඩෙනවා බන් කලම්බො කැන්සල් කරලා මත්තල දැම්මොත්, ඊට වඩා ලාබයි කැන්සල් කරන එක.

    :nerd::nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රශ්නයක් ඇති එහෙම. ඒත් හැමදාම බෑ බෑ. අයියෝ බා. අනේ බෑ. මේක cost මේක අවුල්. අරකයි මේකයි. බයිල ගගහ ඔහොම ඉන්නකොට ඉතින් හැමදාම ඔහොමම තමා.. බැරි එක නෙමේ කරන්න ඕන බන්. කරන්න පුළුවන් වෙන විදිහෙ solution එකක් හොයන එකයි වෙන්න ඕන. ඒව ඉතින් මිනිස්සුන්ගෙ මොල වලින් වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව ඉතින් ලංකාව තව අවුරුදු 100ක් ගියත් මෙච්චර තමා.
    ඔතන මම දකින හැටියට ඔක තමා අඩුම පාඩුවක් වෙන විදිය. මත්තල ටෙම්පරි රූට් එකක් හදන එක, ප්‍රමොට් කරන එක පාඩුයි.. දිගටම දුවනවනම් අවුලක් නැ.. මාසයකට දෙකකට මත්තල ඇඩ්වටයිස් කරලා සීසන් එයාපොට් එකක් කරන එක තෙරුමක් නැ. ප්‍රයිවට් බස් එකක් දුවනවා වගේ නෙමෙයිනේ බන්. එකකට එකක් ගැට ගැහිලා තියෙන්නේ.. මත්තලට ප්ලේන් එක ආවා කියලා වැඩක් නැනේ, ඇක්ටිවිටීස් තියෙන්න ඔනා, හොටේල්ස් තියෙන්න ඔනා. එවා නැතිනම් කල්බො ට්‍රාන්ස්ෆර් කරන්න ඔනා. ඒකේ කොස්ට් එක කවුද බාරගන්නේ. කලම්බො ඇඩ්වටයිස් කරලා මත්තල එනවනම්, බිස්නස් ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා ග්‍රවුන්ඩ් ට්‍රාන්ස්පොට් කරනවනම් බස් වල දාන්න බැ. එහෙනම් ලිමසීන් ඔනා.. මාස දෙකකට ලිමසීන් කීයක් ගේන්නද? ඒ කොස්ට් එක ශ්‍රී ලන්කන් එක දරන්නේ කොහොමද? ඔක්කොටම වඩා පැසෙන්ජර්ලා ඉදියිද එක පාර ඇඩ්වටයිස් කරපු ගමන්. එහෙම වෙලා ට්‍රැෆික් හැදිගෙන එනකොට ආයේ කටුනායක ඔපන් කරපු ගමන් ඉන්වෙස්ට් කරපුවට මොකද වෙන්නේ. ඒ පිරිවැයට වඩා ලාබයි කැන්ස්ල් කරලා ඒ ටයිම් එකේ ග්‍රවුන්ඩ් කරපු ෆ්ලයිට් මේජර් ඔවර්හොල් තියනවනම් කරලා පේන්ට් ජොබ්ස් අනන් මනන් දාලා රෙඩි කරන එක. එමිරේට්ස් එක කලේ ඒක ඩුබායි වහපු වෙලේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    wildlife එකට threat එකක් ඔය location එක.. :dull:
    so සුද්දෝ උනත් එන්න කැමති නෑ මත්තලින් බහින්න..

    MR ගේ දුර දක්නා නුවන තමා..

    "in addition, environmentalists have criticised MRIA's being built in an elephant and migratory bird habitat. During the planning stages of the project, environmentalists had warned of the threat to wildlife, but construction went ahead.[33][34][35] 2,000 acres of forest were cleared to build the airport, displacing about 200 elephants. Migratory birds, which frequent the area, have been involved in collisions with aircraft approaching or departing from MRIA.[36]"

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම MR ට තියා මොකෙක්ටවත් කඩේ යන්නෙ නෑ මචං. ජීවිතේට ඡන්දයක් දාලත් නෑ. ඉස්සරහට දාන්නෙත් නෑ. හැබැයි බන් මෙහෙමයි. ජපන්නුත් දැන් උබ ඔය කියන විදිහට හිතුව නම් ජපානෙ කියන්නෙත් අද හරියට ඉතියෝපියාව වගේ රටක්.

    මාත් කඩේ යන් නෑ මචං..
    මත්තල crosswind එකක් තියෙන්නේ.
    කුරුල්ලෝ කීප සැරයක්ම හැප්පුන plane වල.

    අනික airport එක හදන්න කලින් SL pilots ලගේ උපදෙස් අරගෙනත් නෑ කියල තිබ්බ. ඒ සල්ලි වලින් BIA එක වැඩි දියුණු කරා නම් MR ගේ සුපිරි project එකක් වෙන්න තිබ්බ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් කඩේ යන් නෑ මචං..
    මත්තල crosswind එකක් තියෙන්නේ.
    කුරුල්ලෝ කීප සැරයක්ම හැප්පුන plane වල.

    අනික airport එක හදන්න කලින් SL pilots ලගේ උපදෙස් අරගෙනත් නෑ කියල තිබ්බ. ඒ සල්ලි වලින් BIA එක වැඩි දියුණු කරා නම් MR ගේ සුපිරි project එකක් වෙන්න තිබ්බ..
    CMB එක A380 ටර්මිනල් එකක් එක්ක දැන් ශ්‍රී ලන්කන් කේටරින් එක තියන වගුරුබිම ගොඩ කරලා ගැහුවනම් වටිනවා. එහෙම උනානම් සැහෙන ට්‍රැෆික් එකක් තියෙයි..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාත් කඩේ යන් නෑ මචං..
    මත්තල crosswind එකක් තියෙන්නේ.
    කුරුල්ලෝ කීප සැරයක්ම හැප්පුන plane වල.

    අනික airport එක හදන්න කලින් SL pilots ලගේ උපදෙස් අරගෙනත් නෑ කියල තිබ්බ. ඒ සල්ලි වලින් BIA එක වැඩි දියුණු කරා නම් MR ගේ සුපිරි project එකක් වෙන්න තිබ්බ..

    machan mattala witharak newe katunayakath one tharan bird strikes wenawa, mattala thiyena lokuma prashne hotels nathi eka, bari welawath flight delay unoth passengerslata denna hari haman hotel na............
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mattalata suddo tiya ape unwath enawada ban rata yanna.
    galle ekata mattala yanawata wada lesi Colombo ena eka okai reality eka
    mattalata planes enna nam hotels, transportation, hospitals, etc... etc.. facilities okkoma diuyunu wenna one.
    natuwa Colombo apu airlines mattalata enne na amatara wiyadam daragena.
    SriLankan main base eka CMB nisa srilankan ekata tama godak paadu airport closure eken.
    ehema kiyala srilankan Mattala idan operate kaloth eeta wada paadui :lol: :lol:
     
    Last edited:

    MR karapu modama wadak neda oka hadapu eka.e salli walin katunayaka supiriyatama hadanna thibba.:sorry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    MR karapu modama wadak neda oka hadapu eka.e salli walin katunayaka supiriyatama hadanna thibba.:sorry:

    eka moda wadak neme machan
    Minihata tibune eka open karanna kalin anik facilities okkoma supiriyata hadanna. ehenam mattala meeta wada hoda tanakata enawa.
    yup anik eka tama CMB eka hodatama haduwanam tawa terminal ekak gahala, runway ekak gahala.
    srilankawa asia wala hub eka karanna tibuna..