Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
එල එල..:love: මන් use කරන්නේ smartphone එකක්. ඒ වැඩේ ටිකක් අමාරුයි.
මමත් මුලින් ෆෝන් එකෙන් කලේ මචන්
ඒත් පස්සෙ ඒකටම කියලා CyberShot පොඩි කැම් එකක් ගත්තා යාලුවෙක් ගෙන්;)
එකෙක් හොඳ එකක් ගේන්නම් කිව්ව, එත කල් ඒක තමා ඉතින්
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මගේ youtube account එකේ විනාඩි 18 ක විදෙඕ එකක් Upload කරන්න try කර..එතකොට අව video ලිමිට් එක exceed කියල එක පන්න ගන්න ඕනනම් account එක verify කරන්න කියල.මන් verify ච්ලිච්ක් කරාම එකේ රට select කරන්න තිබුන එකේ තිබුනේ ශ්‍රී ලංකා.. ඊට යටින් text message නැත්නම් call තිබුන select කරන්න .

    මේක ශ්‍රී ලංකා විදියට දාල වෙරිෆ්ය් කරොත් ඇඩ්සෙන්ස් වලට කෙලවෙඉද..
    :nerd:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මගේ youtube account එකේ විනාඩි 18 ක විදෙඕ එකක් Upload කරන්න try කර..එතකොට අව video ලිමිට් එක exceed කියල එක පන්න ගන්න ඕනනම් account එක verify කරන්න කියල.මන් verify ච්ලිච්ක් කරාම එකේ රට select කරන්න තිබුන එකේ තිබුනේ ශ්‍රී ලංකා.. ඊට යටින් text message නැත්නම් call තිබුන select කරන්න .

    මේක ශ්‍රී ලංකා විදියට දාල වෙරිෆ්ය් කරොත් ඇඩ්සෙන්ස් වලට කෙලවෙඉද..
    :nerd:

    na bn ehema awlak naa..
     
    • Like
    Reactions: Protector78

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    මටත් හිතා ගන්න බැරුව ඉන්නේ මචන්ලා මොන වගේ වීඩියෝ හදන්නද කියලා:no::no::no:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වැරදිලා ෆෝන් එකෙන් කැරකෙද්දි monetization off උනා
    අම්බෝ බන් ඒක on වෙන්න යන වෙලා
    dea46beed27b46c7a50dbe6b6554260c.png

    49914286d7964a1c833127538f4e5387.png

    f636fd45993f4e42afc60812bf2ee1e8.png

    :dull:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මගේ ඇප් එකේ මොනා හරි අවුලක්ද කොහෙද බන්
    අනිත් එකවුන්ට් එකෙත් ඕෆ් වෙලා
    දැන් ඉතින් හිටහන් කෝ ඒකත් ON වෙන කල් (1400+ videos)
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started. Return to AdSense home.

    dan maasa gaanak wenawa meyala account eka active karannne naanebn
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started. Return to AdSense home.

    dan maasa gaanak wenawa meyala account eka active karannne naanebn

    ea mokada bn :confused: mail ekak awe nadda
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Enable paid content

    kiyanne mkokada mchn poddak pahadili karahanko mchnla :eek:
    ඔය මචන් අපිට විඩියෝ හදන්න පුලුවන් මිනිස්සුන්ට සල්ලි ගෙවලා විතරක් බලන්න, ඒ විඩියෝ නිකම් පේන්නෙ නැහැ!
    ඔහොම කලාම සල්ලි වැඩියෙන් ලැබෙනවා මොකද බලන හැම එකාම ඇඩ් ක්ලික් නොකරට ඔහොම කලාම බලන හැමෝම අපිට සල්ලි ගෙවනවා;)