බස් Route Permit

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ bus Route permit ගන්න පිළිවෙල දන්න කවුද ඉන්නේ :)
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ubata ganna one Inter-provincial ekakda provincial ekakda?
    ganna hithan inna route eka kiyapan..
    inter-provincial aluthen gannawanam tender dammama thama ganna wenne.
    ehema tender danneth na ithin dan.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එක්කෝ දැනට තියන පමිට් එකක් ඕනර් ගෙන් ගන්න එක.....
    නැත්තන් ටෙන්ඩර් දානකල් ඉඳලා ටෙන්ඩර් පර්මිට් එකක් ගන්න එක
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එක්කෝ දැනට තියන පමිට් එකක් ඕනර් ගෙන් ගන්න එක.....
    නැත්තන් ටෙන්ඩර් දානකල් ඉඳලා ටෙන්ඩර් පර්මිට් එකක් ගන්න එක

    ubata ganna one Inter-provincial ekakda provincial ekakda?
    ganna hithan inna route eka kiyapan..
    inter-provincial aluthen gannawanam tender dammama thama ganna wenne.
    ehema tender danneth na ithin dan.

    Tender daana dawas danaganne kohoada ban? mata 122 ganna try karanna oni.