Ella - ඇල්ල

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ඇල්ල ඉදන් මාකුඹුරට එන Highway බස් තියෙනවද?

    ඇල්ලෙන් පිටත් වෙන වෙලවල් කියන්න පුලුවන්ද?

    එහෙම නැත්නම් ඇල්ලේ ඉදන් මාකුඹුරට Highway එකේ එන්න පුලුවන් ලේසිම bus route එක මොකක්ද?