ඉදිරියේ රාළ;20761081 said:නෑ ඔව්හරි මදන මෝදකයේ ගුලි නෑ. ඒක ක්‍රීම් එකක් වගේ එන්නේ. ඇඟේ stamina වැඩි කරන්නයි, මහන්සි වෙලා බර වැඩ කරන අයගෙ ඇඟ දුර්වල වෙන එක වළක්වන්නයි මදන මෝදකය තියෙන්නේ overdose වුනොත් වමනෙ යනවා. මාත්‍රාව වෛද්‍ය උපදෙස් පරිදිදන්නෙ නෑවට්ටෝරුවෙ තියෙන්නෙ නම් විෂ නැති කරපු (ඒ කිය්න්නෙ ශෝධිත) කංසා දාලා අඹරලා උයනවා කියලයි.
+11k dunna onna
විෂ නැති කරපු (ඒ කිය්න්නෙ ශෝධිත) කංසා kiyanne monad bn ? aka kohomada hadanna, karanne,,,



