NISSAN SAFARI Jeep for sale

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රත්තරං;20720223 said:
    Y60 එක කියන්නේ ජපනා හදපු සුපිරි වන්ඩියක්. ඒත් මේ විකුනන්න තියෙන එකනම් ගලේ අපුල්ලලා වැලේ වනලා තියෙන්නේ:sorry:

    ehema kiyanna oya dakka waradi tikath kivva num apitath deyak igenaganna tibba :love::love:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ehema kiyanna oya dakka waradi tikath kivva num apitath deyak igenaganna tibba :love::love:

    ඌ කියන්නේ ඕක offroad පැදපු එකක් කියල. චැසි කෙලින් කරලා bodywork කරලා ගත්තම ඕන ඉතාලි කාරයෙක්ට ඇගේ ගැහුවහැකි. (අත්දැකීමෙන් කියන්නේ :lol::lol:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehema kiyanna oya dakka waradi tikath kivva num apitath deyak igenaganna tibba :love::love:

    ආදරෙන් පරිස්සමින් පැදපු එකක් නෙමේ බන්. සම්බෝල කරපු එකක්. දැක්ක ගමන් කිව්වහැකි

    එක අතකින් ඉතින් ඕකක් ගත්තහම උපරිම ආතල් එක ගන්න ඕනේ අල්මාරියේ දාන් ඉන්නේ නැතුව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ කියන්නේ ඕක offroad පැදපු එකක් කියල. චැසි කෙලින් කරලා bodywork කරලා ගත්තම ඕන ඉතාලි කාරයෙක්ට ඇගේ ගැහුවහැකි. (අත්දැකීමෙන් කියන්නේ :lol::lol:)
    :yes::yes::yes:
    මේවා මර මරා උපද්දවන්න පුලුවන් වාහනනේ බන්.. පොතයි චැසියයි තිබ්බොත් ඇති. චැසියෙත් චැසි නොම්බරේ තියෙන කෑල්ල තිබ්බත් හොදටෝම ඇති:lol:

    පොලේ අඹ ගෙඩි වලට වඩා මේවට ගෙඩි කුරුනෑගල තියෙනවා:rofl::rofl: