මචන්ලා මම NIBM එකේ Diploma එකයි Higher Diploma එකයි ඉවර කරලා ඉන්නේ. මං BCS කරන්න පොඩි කැමත්තක් තියෙන නිසා E-Soft එකට ගිහින් ඒ ගැන හොයලා බැලුවා. මට NIBM එකේ Diploma & HD තියෙන නිසා කෙලින්ම PGD level එකට යන්න පුලුවන් කිවුවා. මට දැන ගන්න ඕන E-soft එකේ BCS කොහොමද කියලා. පොඩ්ඩක් මට උදවු කරපල්ලා..
Last edited:






