simple game ඒකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    වාහන වල වදිනනෙ නැතුව යන හැටි තියෙන සිම්පල් ඔන්ලයින් ගේම්ස් තිනෙවනං හොයල දියල්ලකො.. spatial awareness එක වැඩි දියුණු වෙන.. :P
    වාහනේ ඇතුලෙ ඉඳං වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන විදයට ඕන, ඩ්‍රයිවර්ට පේන විදියට.. මවුස් එකෙන් රෝද හරවන විදියට තියෙනවනං හොඳයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    කුඩ්ඩා;20769163 said:
    nfs gahapan:rofl:

    අපෝ රේස් යන එව හරියන්නෙ නෑ.. නිකං සිම්පල් ඩ්‍රයිවින් ප්‍රැක්ටිස් එකක් ඕන
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    car drive simulator thiyenne ekak gahapan

    city-car-driving-simulator-crack.jpg