sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවට? මන් කරලා නෑ. dialog නේද? හ්ම්ම් රුපියල් 100ට බාන්න පුළුවන් නේ ඒ කියන්නේ.:confused:

    dialog එකෙන් දැන් slow කරනව බන්..
    රෑ එකෙන් පස්සෙ වගේ දැම්මොත් නම් එනව..
    උදේම දැම්මත් එනව speed නම්..
    කොහොමත් 8-12 GB තමයි බාල තියෙන්නෙ මම නම් වැඩිම.. KBB50 එකේ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සිරාවට? මන් කරලා නෑ. dialog නේද? හ්ම්ම් රුපියල් 100ට බාන්න පුළුවන් නේ ඒ කියන්නේ.:confused:

    ow ban phone eke wifi hotspot on karala connect wela baganin.mage nan 2mbps wage enawa download.torrent banna epa direct links tiyenawannan direct banna speed etakota
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest

    dialog එකෙන් දැන් slow කරනව බන්..
    රෑ එකෙන් පස්සෙ වගේ දැම්මොත් නම් එනව..
    උදේම දැම්මත් එනව speed නම්..
    කොහොමත් 8-12 GB තමයි බාල තියෙන්නෙ මම නම් වැඩිම.. KBB50 එකේ

    අප්පා එහෙමද. එහෙනං හරියන්නේ නැ. මේ මාසේ අන්තිමට night time GB ඉතුරු උනොත් බාන්න ඕනි. දැනටම රෑ 60න් 20ක් ඉවර කළා prison break බාලා:nerd:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අප්පා එහෙමද. එහෙනං හරියන්නේ නැ. මේ මාසේ අන්තිමට night time GB ඉතුරු උනොත් බාන්න ඕනි. දැනටම රෑ 60න් 20ක් ඉවර කළා prison break බාලා:nerd:

    labama de softcopy wikunana ekekgen gihin copy karan ena eka thamai