How to create Philippine PAYPAL account

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1.අලුතෙන් හදනව නම් philippine නේද හදන්න ඕනි?
    2.Business account එකක් නේද හදන්න ඕනි?
    3.Business name,business t.p,business address වලට මොනාද දෙන්න ඕනි?

    තාම get started section එකේ ඉන්නෙ ඉස්සරහට මොනා අහයිද දන්නෙ නෑ:(:(
     
    Last edited:

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Umbata mona paypalda ban. gihin appayak kala plantiyak beela nidaganin. Lankawen job ekak hoyaganin. Direct marketing wage. :lol::lol::lol::lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    1.අලුතෙන් හදනව නම් philippine නේද හදන්න ඕනි?
    2.Business account එකක් නේද හදන්න ඕනි?
    3.Business name,business t.p,business address වලට මොනාද දෙන්න ඕනි?

    1. කැමති රටක් හදන්න පුළුවන් මචන් උඹව තියෙන අවශ්‍යතා අනුව
    2. බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එකවුන්ට් එකක් හදන එක හොඳයි
    3. බිස්නස් එකේ නම ඇඩ්‍රස් දාපන්, ෆෝන් නම්බර් නම් බොරු ඒවා දාපන්

    හැබැයි ඉතින් බිස්නස් නැතුව බිස්නස් එකවුන්ට් ආතල් එකට හදලා පස්සෙ රෙජිස්ට්‍රේෂන් පෙන්නන කිව්වම වටේ දුවන්න වෙන්නෙ :lol::P
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. කැමති රටක් හදන්න පුළුවන් මචන් උඹව තියෙන අවශ්‍යතා අනුව
    2. බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එකවුන්ට් එකක් හදන එක හොඳයි
    3. බිස්නස් එකේ නම ඇඩ්‍රස් දාපන්, ෆෝන් නම්බර් නම් බොරු ඒවා දාපන්

    හැබැයි ඉතින් බිස්නස් නැතුව බිස්නස් එකවුන්ට් ආතල් එකට හදලා පස්සෙ රෙජිස්ට්‍රේෂන් පෙන්නන කිව්වම වටේ දුවන්න වෙන්නෙ :lol::P

    ++++++++++
    1.බෑ බන් සමහර රටවල restrictions වැඩී

    උබ ebay sellings කරනවද?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ++++++++++
    1.බෑ බන් සමහර රටවල restrictions වැඩී

    උබ ebay sellings කරනවද?
    ඒක තමා මචන් මම කිව්වෙ උඹගේ අවශ්‍යතා අනුව රටක් තෝර ගන්න පුලුවන් කියලා :)
    අපෝ නැහැ බන්, බඩු නම් ගන්නවා :)
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Uba dan paypal hadagena lankawe badu rata yawannada yanne? maradane palamayata honda badu innawa. set karagena yawapan:P:P:P:P:P:P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    itin hadahan.

    Country eka Philipine select karahan mulinma.

    eta passe okkoma atta details dipan.
    4n No ekat ube ekama dapan 63 country code eka tiyenna diyan ehemama.

    Mathala athiwa Nationality Sri Lankan dipapn.

    Country eka arenna anit hama ekama atta details dila hadapan wade iwarai. Business acc hadanna epa business ekak karanne natnm, restrictions wadi.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    itin hadahan.

    Country eka Philipine select karahan mulinma.

    eta passe okkoma atta details dipan.
    4n No ekat ube ekama dapan 63 country code eka tiyenna diyan ehemama.

    Mathala athiwa Nationality Sri Lankan dipapn.

    Country eka arenna anit hama ekama atta details dila hadapan wade iwarai. Business acc hadanna epa business ekak karanne natnm, restrictions wadi.

    ela.thanks a lot.
    rep ඉවරයි:(:(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මචන් ඕකට ඔකොම් බොරු විස්තර දෙන්න ඕනේ. Internet එකෙන් හොයලා කාගේ හරි Phone No , Nic දෙන්න ඕනේ තනිකරම් නීතිවිරෝදී වැඩක්. මමනම් බය නිසා හැදුවේ නැහැ.

    ඔයාට Skrill Account එකක් Use කරන්න පුලුවන්. Skrill නම් ලංකාවට Support කරනවා. ඔය Internet එකේ තියෙන මුදල් ලබා ගන්න වැඩකටනම් Paypal හොයන්නේ. Skrill වලට සල්ලි දාගෙන ඒ සල්ලි පහසුවෙන් Ez Cash Account එකට දාගෙන අතට ගන්න පුලුවන් පහසුවෙන්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් ඕකට ඔකොම් බොරු විස්තර දෙන්න ඕනේ. Internet එකෙන් හොයලා කාගේ හරි Phone No , Nic දෙන්න ඕනේ තනිකරම් නීතිවිරෝදී වැඩක්. මමනම් බය නිසා හැදුවේ නැහැ.

    ඔයාට Skrill Account එකක් Use කරන්න පුලුවන්. Skrill නම් ලංකාවට Support කරනවා. ඔය Internet එකේ තියෙන මුදල් ලබා ගන්න වැඩකටනම් Paypal හොයන්නේ. Skrill වලට සල්ලි දාගෙන ඒ සල්ලි පහසුවෙන් Ez Cash Account එකට දාගෙන අතට ගන්න පුලුවන් පහසුවෙන්.

    ela.rep ivarai
    EBAY selling වලට බන්