ඒක අපි හැමෝටම එනවා මචන්, ඔතන ඇක්ෂන් කියන එක ක්ලික් කරලා ඊලඟ පේජ් එකට පලයන්. එතන තියෙනවා පින් එක ගෙන්ව ගන්න කියලා. $10ක් එකතු උනහම උඹට pin එක ඉල්ලන්න පුලුවන්. ඒක උඹගේ ඇඩ්‍රස් එකට උන් තැපැල් කරනවා. ඒකෙ තියෙන code එක ඔතන ගැහුවම ඔය රතු පාට එක යනවා. පස්සෙ උඹට සල්ලි බැංකුවට, චෙක් වලින් ගන්න පුළුවන්RED walin thiyana seen 1 mokadda ban

ඒක අපි හැමෝටම එනවා මචන්, ඔතන ඇක්ෂන් කියන එක ක්ලික් කරලා ඊලඟ පේජ් එකට පලයන්. එතන තියෙනවා පින් එක ගෙන්ව ගන්න කියලා. $10ක් එකතු උනහම උඹට pin එක ඉල්ලන්න පුලුවන්. ඒක උඹගේ ඇඩ්‍රස් එකට උන් තැපැල් කරනවා. ඒකෙ තියෙන code එක ඔතන ගැහුවම ඔය රතු පාට එක යනවා. පස්සෙ උඹට සල්ලි බැංකුවට, චෙක් වලින් ගන්න පුළුවන්
![]()

eka adsense accunt 1kin youtube channel kiyak run karanna puluwanda..danna kenek poddak kiyanna
චැනල් 5ක් ඇඩ් කරන්න පුලුවන් කියන්නේ ඇත්තද
චැනල් 5ක් ඇඩ් කරන්න පුලුවන් කියන්නේ ඇත්තද


![]()
mchnla meh mage yaluwek ge mehema watila thiyenwamehema wenne mokada meya adsense patan gatta witharai
mchnla tahwa seen ekak muge dana videos walata ads play wenne nah monetize wenwa eath wada nah mu ringtone danne![]()


එහෙම හරියටම කියන්න බැහැ මචන්කව්රුහරි ඔයාලගේ channel එකට manager කෙනෙක්ව add කරලා තියෙනවද ?
video බලන්නේ ලංකාවේ අය විතරනම් 100$ ගන්න මාසෙට views කියක් විතර ඕනද ??![]()

කව්රුහරි ඔයාලගේ channel එකට manager කෙනෙක්ව add කරලා තියෙනවද ?
video බලන්නේ ලංකාවේ අය විතරනම් 100$ ගන්න මාසෙට views කියක් විතර ඕනද ??![]()

කව්රුහරි ඔයාලගේ channel එකට manager කෙනෙක්ව add කරලා තියෙනවද ?
video බලන්නේ ලංකාවේ අය විතරනම් 100$ ගන්න මාසෙට views කියක් විතර ඕනද ??![]()

එහෙම හරියටම කියන්න බැහැ මචන්
වීව්ස් 15000ක් ඇවිත් $100 එන්නත් පුලුවන්
වීව්ස් 1500000 ඇවිත් $10 එන්නත් පුලුවන්
ක්ලික් වෙන හැටියට තමා![]()
around 100K views for 100$...![]()
![]()
demo
![]()
![]()


අපේම ෆෝන් එකෙන් රෙකෝඩ් කරල දාන සමහර වීඩියෝ වලට කොපිරයිට් කන්ටෙන්ට් කියල එන්නෙ ඇයි.

ඒක අපි හැමෝටම එනවා මචන්, ඔතන ඇක්ෂන් කියන එක ක්ලික් කරලා ඊලඟ පේජ් එකට පලයන්. එතන තියෙනවා පින් එක ගෙන්ව ගන්න කියලා. $10ක් එකතු උනහම උඹට pin එක ඉල්ලන්න පුලුවන්. ඒක උඹගේ ඇඩ්‍රස් එකට උන් තැපැල් කරනවා. ඒකෙ තියෙන code එක ඔතන ගැහුවම ඔය රතු පාට එක යනවා. පස්සෙ උඹට සල්ලි බැංකුවට, චෙක් වලින් ගන්න පුළුවන්![]()
සිංහල සිංදුවක් දාල තිබුනා.කප්රැක් පූජාවක් තියපු එකක් බන්background music monawada damme![]()