Android Phone වල ගොඩක් දේවල් ගැන විස්තර තියෙනවා මේ youtube Chanel එකේ තියෙනවා .....කට්ටියට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මේ..මේක මම කරන එකක් නෙමෙයි හොදේ ..phone repair කරන අයට ගහන්න නෙමෙයි මේක දන්නේ නොදන්නා කෙනෙක්ට ඉගෙන ගන්න....
එහෙනම් ගිහින් බලන්න කෝ මෙන්න තියෙනවා software ගහන විදිය
වැදගත් උන කියල හිතෙනවා නම් BUMP එකක් වත් ගෙන යන්න.......
එහෙනම් ගිහින් බලන්න කෝ මෙන්න තියෙනවා software ගහන විදිය
වැදගත් උන කියල හිතෙනවා නම් BUMP එකක් වත් ගෙන යන්න.......


මේකේ සොෆ්ට් වෙයර් ගැහුවොත් හරි යයිද බන් නැත්නම් අර ඇප් එකේ ප්රෝ වර්ශන් එකක් ගන්න විදිහක් කියපන් ෆ්රි එකේ සිලෙක්ට් කර කර දිදි සින්දු ඒම අහන්න පුලුවන් අවුල කෝල් වැඩ කරන්නේ දාන දවසේ විතරයි ඊලගට වැඩ නෑ -_- පෙයිඩ් එක ගන්න ඔන $2.99ක් ගෙවලා මේක ක්රැක් කරගන්න අයිටම් එකක් නැද්ද බන් ලකී පැචර් දාලා කරන්නත් රෑට් කරන්න ඔන රෑට් නොකර මේකේ පෙයිඩ් වර්ශන් එක ගන්න විදිහක් නැද්ද බන්
මේකේ ගහන්න ටිකක් අවුල් වගේ ගැහුවත් හරියන එක ෂුවර් නෑ