Phone එකට software ගහමු

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Android Phone වල ගොඩක් දේවල් ගැන විස්තර තියෙනවා මේ youtube Chanel එකේ තියෙනවා .....කට්ටියට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මේ..මේක මම කරන එකක් නෙමෙයි හොදේ ..phone repair කරන අයට ගහන්න නෙමෙයි මේක දන්නේ නොදන්නා කෙනෙක්ට ඉගෙන ගන්න....

    එහෙනම් ගිහින් බලන්න කෝ මෙන්න තියෙනවා software ගහන විදිය


    වැදගත් උන කියල හිතෙනවා නම් BUMP එකක් වත් ගෙන යන්න.......
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මේ විදියට කරන්න ගිහින් මගදි fail උනා මගේ.තිබ්බ ටිකත් නෑ දැන් :growl::growl::growl:
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මේ විදියට කරන්න ගිහින් මගදි fail උනා මගේ.තිබ්බ ටිකත් නෑ දැන් :growl::growl::growl:

    අඩෝ එහෙමද බන්.... මත් කරලා බලන්න කියල බැලුවේ..........අම්මෝ හොද වෙලාවට කලේ නැත්තේ..........

    මු කියන්නේ එතකොට බොරුද බන්....
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ විදියට කරන්න ගිහින් මගදි fail උනා මගේ.තිබ්බ ටිකත් නෑ දැන් :growl::growl::growl:

    බීප්.. බීප්.. ෆෝන් කඩ කාරයෙක් ඩිටෙක්ටඩ්......:lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මේ විදියට කරන්න ගිහින් මගදි fail උනා මගේ.තිබ්බ ටිකත් නෑ දැන් :growl::growl::growl:

    අම්බෝ කඩ කාරයෙක් :lol:

    ඒ බන් ග්‍රැන්ඩ් ප්‍රයිම් 4g
    SM-G531F මොඩල් එකේ හෑන්ඩ් ෆ්‍රි වැඩ කරන් නෑ සවුන්ඩ් අබවුට් ඇප් එක දැම්මම හරි යනවා -_- ඩෙඩිකේඩ් කරන් නැති අවුලක් තියෙන්නේ හෑන්ඩ් ෆ්‍රි ගත්තු දවසේ ඉදන් එහෙමයි වොරන්ටි මාරැ කරන්න කොලබ යන්න කම්මෙලි කමේ හිටියේ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝර්ම් එකෙන් බලාගෙන තමයි ඔය සවුන්ඩ් අබවුට් ඇප් එක ගැන දැන ගත්තේ ඒකේ එකෙක් කියලා තිබුනේ මේ os අවුලක් අප්ඩේට් දුන්නම හරි යයි කියලා 2015දි අහපු ප්‍රශ්නෙක තිබුනේ මේ ඇප් එක දැම්ම ඒ අවුල නෑ කියලා (දැන් ඒක හොයාගන්න බෑ මට)




    රීසෙට් කරලා බැලුවා හරි ගියේ නෑ පෝන් එකෙන්ම තිබුන සම්පූර්න අප්ඩේට් ටික දුන්නා ඒත් හරි නෑ :no: මේකේ සොෆ්ට් වෙයර් ගැහුවොත් හරි යයිද බන් නැත්නම් අර ඇප් එකේ ප්‍රෝ වර්ශන් එකක් ගන්න විදිහක් කියපන් ෆ්‍රි එකේ සිලෙක්ට් කර කර දිදි සින්දු ඒම අහන්න පුලුවන් අවුල කෝල් වැඩ කරන්නේ දාන දවසේ විතරයි ඊලගට වැඩ නෑ -_- පෙයිඩ් එක ගන්න ඔන $2.99ක් ගෙවලා මේක ක්‍රැක් කරගන්න අයිටම් එකක් නැද්ද බන් ලකී පැචර් දාලා කරන්නත් රෑට් කරන්න ඔන රෑට් නොකර මේකේ පෙයිඩ් වර්ශන් එක ගන්න විදිහක් නැද්ද බන් :angry:



    නැත්නම් සොෆ්ට්වෙයර්ත් ගහලා බලන්නද ? සොෆ්ට් ඔඩින් වලින් ගහන කොට ලයිට් ගියොත් අවුල නේද S2 එකක කලින් ගැහුවා කොරියන් අවුලක් උන් නෑ :P මේකේ ගහන්න ටිකක් අවුල් වගේ ගැහුවත් හරියන එක ෂුවර් නෑ :no:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    අඩෝ එහෙමද බන්.... මත් කරලා බලන්න කියල බැලුවේ..........අම්මෝ හොද වෙලාවට කලේ නැත්තේ..........

    මු කියන්නේ එතකොට බොරුද බන්....

    karalama balapan ban.ube luck eka.magadi fail unoth sorry putha.boot repair ekak ehema karanna unoth komada topia
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    oya kiyana vidiha hari ban .. mama check karala baluwa .. mama danata OS eka gahala try kala , Samsung galaxy s2,s3, note 2 wage ewa .. okkoma hondatama wada