Government or Private -Help Needed.

beats_by_dre

Banned
May 17, 2016
41
4
0
මචංලා
මම එච්චර සල්ලි කාරයෙක්වත් දෙපළක් තියෙන එකෙක්වත් නෙමෙ. මුල ඉඳන්ම ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනෙකුත් ගන්න වෙන සීන් එකක් තමා තියෙන්නෙ. කිසිම උරුමයක් නැහැ මට. අපි ඉන්නෙත් කුලියට
ඉතිං අද කාලෙ බිංදුවෙන් පටන් ගෙන හැදෙන කොල්ලෙක්ට ජොබක් කරන්න හොඳ රජයෙද ප්‍රයිවට් ද ?

රජයෙ රැකියාවල් වල වැටුප් සහ ප්‍රතිලාභ උඹලා දන්නවාද ?
හොඳම ප්‍රතිලාභ සහිත වටුප් දෙන්නෙ කොයි රජයෙ ආයතන වලද ??
බැංකු වලද ,පෙට්‍රොලියම් එකෙ ද රේල්වෙ එකෙද ආදි වශයෙන් කොයි ආයතනයෙද හොඳම වැටුප් ලැබෙන්නෙ ??
ඒ වගෙම මට අපෙ අක්කා කෙනෙක් කිව්වා දැන් රජයෙ සෙවයට අළුතෙන් බැඳෙන අයට පෙන්ෂන් එක නැහැ කියලා. උදාහරණයක් විදියට මහ බැංකුවෙ බැන්ක් ඇසිස්ටන්ට් ලාට හා අනෙක් රජයෙ බැංකුවල ඇසිස්ටන්ට් ලාට පෙන්ෂන් නැහැ ළු .
මේක ඇත්තද බන් ?? එහෙම තත්වයක් තියෙනම් රජයෙ සෙවයට බැඳෙන එක තෙරුමක් වෙයිද ?? මෙහෙම තත්වයක් උඩ ප්‍රයිවට් කම්පැණිස් වල ජොබක් කරන එක වඩා හොඳයිද ?? ඒ වගෙම මන් වගෙ එකෙක්ට ගොඩ යන්න කුමන සෙක්ටර් එකෙ රැකියාවක් කළොත් හරියාවිද ? අනෙ මචංලා මට සල්ලි තමා වැදගත් ,
…දන්න එවුන් කියපල්ලා:(:(:(:(:(:(
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    rajaye job one ekak ban. athu ganda unath kaman na ahu unoth palayan.rajaye athu ganda set unath padi 40k gatthaki.
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    rajaye job one ekak ban. athu ganda unath kaman na ahu unoth palayan.rajaye athu ganda set unath padi 40k gatthaki.
    ඒ කොහෙද බන් එහෙම තියෙන්නෙ ?? කොයි ආයතනයෙද ? පෙන්ෂන් එහෙම තියෙනවද ??
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒ කොහෙද බන් එහෙම තියෙන්නෙ ?? කොයි ආයතනයෙද ? පෙන්ෂන් එහෙම තියෙනවද ??

    wadi wisthara nan danne na ban. uba gazzete 1 balapanko. eke danawa. natthan dinamina patthareth danawa. pension thiyei

    rajaye job 1k hambunoth palayan ban. rajaye job safe
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    wadi wisthara nan danne na ban. uba gazzete 1 balapanko. eke danawa. natthan dinamina patthareth danawa. pension thiyei

    rajaye job 1k hambunoth palayan ban. rajaye job safe
    මන් බැළුවා මචං ගොඩාක් එව්වා උඹ කියන තරම් නම් පඩි නැහැ ගොඩක් එව්වායෙ. පෙට්‍රොලියම් එකෙ ඔෆිස් ඇසිස්ටන්ට් ට නම් ස්ථිර උනහම 70,000 ක් හම්බ වෙනවා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    rajaye job one ekak ban. athu ganda unath kaman na ahu unoth palayan.rajaye athu ganda set unath padi 40k gatthaki.

    බොරැ කියන්න එපා බං. අපේ ගෙවල් ලක ස්කූල් ටීචර් කෙනෙක් ඉනනවා රජයේ. ශිෂ්‍යත්ව පංති කරන්නේ. පඩිය 33,000/=
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මන් බැළුවා මචං ගොඩාක් එව්වා උඹ කියන තරම් නම් පඩි නැහැ ගොඩක් එව්වායෙ. පෙට්‍රොලියම් එකෙ ඔෆිස් ඇසිස්ටන්ට් ට නම් ස්ථිර උනහම 70,000 ක් හම්බ වෙනවා.

    rajaye ewage aduma 35k thiyei ban. thawa hambena benefits anan manan ekka okkoma 35k 40k nan set wenawa ban. eta aduwen na piyan kenekta unath 35k sure
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බොරැ කියන්න එපා බං. අපේ ගෙවල් ලක ස්කූල් ටීචර් කෙනෙක් ඉනනවා රජයේ. ශිෂ්‍යත්ව පංති කරන්නේ. පඩිය 33,000/=

    man kiwe hariyata neme ban. aduma kohomath 35k nan set wenawa rajaye. anika private wage kattak nane ban

    primary kiyanne 1.30 weddi gedara. hawasata athal 1e thawa lamai 10k withara dala cls 1k karaki amathara ganakuth athe

    man muta kiwe rajaye mona job 1k hambunath atharinne nathuwa pala kiyala
     
    sumedha90

    Active member
  • Nov 1, 2014
    549
    45
    28
    මන් බැළුවා මචං ගොඩාක් එව්වා උඹ කියන තරම් නම් පඩි නැහැ ගොඩක් එව්වායෙ. පෙට්‍රොලියම් එකෙ ඔෆිස් ඇසිස්ටන්ට් ට නම් ස්ථිර උනහම 70,000 ක් හම්බ වෙනවා.

    machan petroleum eke office assistant????? staff assistant ekada??? ekata permanaent unama 91,000 k hamba wenawa.. degree eken yana post ekada kiyanne???
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    machan petroleum eke office assistant????? staff assistant ekada??? ekata permanaent unama 91,000 k hamba wenawa.. degree eken yana post ekada kiyanne???
    ඔව් මචං ඩිග්‍රි එකෙන් යන job එකක් තමා .පට්ටමෙ නම නම් එච්චරම මීටර් නැහැ .
     
    sumedha90

    Active member
  • Nov 1, 2014
    549
    45
    28
    ඔව් මචං ඩිග්‍රි එකෙන් යන job එකක් තමා .පට්ටමෙ නම නම් එච්චරම මීටර් නැහැ .

    ekata apply kalada??? math apply kala.. exam gena aranchiyak thiyenawada???
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    ekata apply kalada??? math apply kala.. exam gena aranchiyak thiyenawada???

    අනෙ සොරි මචං මන් නම් නෙමෙ ඇප්ලයි කලෙ අපෙ අක්කා කෙනෙක් .
    මන් හිතන්නෙ 91 ක් හම්බ වෙන්නෙ අවුරුදු ගානකින් පස්සෙ සැලරි වැඩි උනහම .
    නැත්තම් 71 ක් වගෙ තමා. මන් උඩින් ලින්ක් එක දැම්මා.
     
    sumedha90

    Active member
  • Nov 1, 2014
    549
    45
    28
    අනෙ සොරි මචං මන් නම් නෙමෙ ඇප්ලයි කලෙ අපෙ අක්කා කෙනෙක් .
    මන් හිතන්නෙ 91 ක් හම්බ වෙන්නෙ අවුරුදු ගානකින් පස්සෙ සැලරි වැඩි උනහම .
    නැත්තම් 71 ක් වගෙ තමා. මන් උඩින් ලින්ක් එක දැම්මා.

    machan oya kiyanne maandalika sahakara( staff assistant grade A -7) kiyana ekada??? eke 1 year training ekedi 50k hambawenawa... 2 weni year eke indan 91,000k hamba wenawa..
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මන් බැළුවා මචං ගොඩාක් එව්වා උඹ කියන තරම් නම් පඩි නැහැ ගොඩක් එව්වායෙ. පෙට්‍රොලියම් එකෙ ඔෆිස් ඇසිස්ටන්ට් ට නම් ස්ථිර උනහම 70,000 ක් හම්බ වෙනවා.

    padi adu unath owata yanne ba ban lesiyen...amathila aduranawada?
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    padi adu unath owata yanne ba ban lesiyen...amathila aduranawada?

    එහෙම කනෙක්ෂන් නම් නැහැ මචං මහ ලොකුවට.
    දේශපාලනෙ නැතුව රජයෙ සෙවයට යන්නම බැරිද බන් ?

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙම කනෙක්ෂන් නම් නැහැ මචං මහ ලොකුවට.
    දේශපාලනෙ නැතුව රජයෙ සෙවයට යන්නම බැරිද බන් ?

    podi podi ewatanan puluwan wei ban. loku loku ewata nan amarui

    vanacy 10k thibboth 8k politics
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,071
    12,923
    113
    33
    ෆින්ලන්ඩ්
    rajaye job one ekak ban. athu ganda unath kaman na ahu unoth palayan.rajaye athu ganda set unath padi 40k gatthaki.

    OWE.. Dan Rajaye job wala salry patta, OT set uunoth ginuk natuwa 1 lak pannatha haki...

    45 days Leave have. Anith hema magul niwaduwak math tiyanawa..

    Saturday sunday off. Dawas 100k wage awurudatama weda karanan tiyenney. 1th bageta ne