Track location of incoming call ????

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචන් අපිට එන කෝල් එකක්, එන්නෙ ලංකාවෙ මොන පලාතෙන්ද කියල හරියටම හොයාගන්න විදියක් තියෙනවද බං? මොකක් හරි ඇප් එකක්වත්.. මට වෙන මුකුත් ඕන නෑ.. පලාත දැන ගත්තම ඇති.. ගමත් හරියටම ඕන නෑ.. පලාත දැන ගත්තම ඇති බං..
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mang ahala thiyanwa outgoing call walin ring sound eken hoya ganda puluvin uba inna city ekemada inne nath namm outof city da kiyala
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mang ahala thiyanwa outgoing call walin ring sound eken hoya ganda puluvin uba inna city ekemada inne nath namm outof city da kiyala

    Eeka thaman inna citu ek newei bn.. area eka.. 100m circle ekak athuleda koheda.. eeka e bisa hriynne na bn.. mn inne colombo dn.. mata oona call eka enne galle d nuwarinda kyl blagnna..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය එන නම්බරේට වැරදිලා වගේ කෝල් එකක් ගනින් වෙන නම්බරෙකින් වෙන පලාතක් ගැන අහලා කතා කරපන් .. නිකම්ම අහ ගන්න පුළුවන් .. ( ලංකාවේ එකෙක් හොයා ගත්ත සිස්ටම් එකක් ඕක :yes::yes::yes: )
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    India, USA walata thiyenawa elipita.. but Sri Lanka walata kohomath na ne thawama.. ape kollek hadapu ekak thiyenwnm thmi ithn

    උන්ගේ තියෙන්නේ ඩිජිටල් ටවර් අපේ තියෙන්නේ ඇනලොග් බම්බු ඒවා වලින් ඕවා කරන්න බැ බන්