Europe \ canada\ australia ෆොරීන් යුනිවසිටි scholarships

ksperj

Well-known member
  • Oct 30, 2023
    484
    329
    63
    මට ලංකාව එපා වෙලා බන්.
    උසාවි ප්‍රශ්න වලදි මම දැන ගත්ත විදියට ඉරිසියාකාරයෙක් හේතුවක් නැතුව මොනවා හරි අලාභ හානියක් කරොත් පොලිසිවල උනුයි ලෝයර්ස්ලයි පිලිගන්නෙ නෑ හේතුවක් නැතුව ඉරිසියාවට එහෙම කරා කියන එක. ඒක මම දැනගත්තෙ උසාවියට ගිය වෙලාවෙ මම වගේ ම ඒලෙවල් ලියන කොල්ලෙකුට බොරු වලියක් ඇදලා විභාගෙ දවස්වල ඌට කෙලවලා ඌත් උසාවි ඇවිල්ල හිටියා. මගේ කතාවමයි ඌටත් තියෙන්නෙ.

    මට වගේ ම ඌටත් ලෝයර් කෙනෙක් කියලා උසාවියට ඔයාගෙ කතාව මුල ඉදන් අහන්න වෙලාවක් නෑ ඒ නිසා තේරුමක් නෑ ඕක පස්සෙ පන්නලා කියලා.

    අනික මගේ කේස් එකේ දි මානසික ලෙඩෙක් බොරුවට මාව සැක කරලා මට ගහලා බයිසිකලේ කඩපු එකටත් ඒ හා සමාන කතාවක් තමයි අහන්න ලැබුනේ. උසාවියෙන් ඒ වගේ උන්ව අංගොඩට වත් යොමු කරන්නෙ නෑලු. තමන්ගෙ ලෙඩේට බෙහෙත් ගන්න එක තමන්ගේ අයිතියක් කැමැත්තක්. ඒ නිසා ඒකට උසාවිය මැදිහත් වෙන්නෙ නෑලු. ඌ ලෙඩෙක් නිසා වරදින් නිදහස් වෙන්නත් පුලුවන් ලු.

    මේවට හරියන නීතිමය ප්‍රටිපාදන මේ රටේ නෑලු.
    ඒ අතරේ උසාවියේ දි තව ගෑනු කෙනෙක්ව හම්බ උනා. එයාගෙන් දැන ගත්ත විදියට මිරිහාන පොලිසියේ එකේ ඉන්නවා චූදියගෙන් සල්ලි අරන් වින්දිතයට දස වද දෙන පොන්න පොලිසි කාරයෙක්. මටත් ඒක උනා. අනිත් එකා මම උගේ අත කැඩුවා කියලා මාවත් ඇරෙස්ට් කරන්න හැදුවා. පැමිනිල්ල මගේ උනාට අරූගෙ උවමනා එපාකම් අනූවයි විභාග කරෙ. මම ඒක ගොඩ දාගත්තෙ පොලිසිවල ඉහලට පැමිනිලි කරලා. මම පස්සෙ උසාවියට ගියාම තමයි අර පොන්න පොලිසා ගැන දැන ගත්තෙ.(mama gahuwe na kiyala pena cctv videos thiyeddi ewa ignore karalayi mawa arrest karanna haduwe. mata gedaratawath katha karanna dunne na. bohoma amaruwen eken berune)
    ඒ පොන්නයව මිනිස්සු පෙත්සම් ගහලා කලින් හිටපු අංශෙන් මාරු කරලා.ඒත් තාම ඌ කිසි වෙනසක් නැතුව ඒ වැඩ ටික ම කරගෙන ඉන්නවා මිරිහානෙ ම.

    මට පට්ට කලකිරීමක් බන් තියෙන්නෙ.
    මම දැන් ඉන්නෙ ලංකාවෙ තව පොඩ්ඩක් වත් ඉන්න ඕන නෑ කියන තැන.
    මගේ පොඩි පෙනුමයි වයසට නොගැලපෙන teen වොයිස් එකයි නිසා අනිත් උන් මන් හරි උනත් මගේ ඔලුවට අත හෝදන්න එනවා. මට ගෙදර මිනිස්සු වත් නෑ. එයාල ඩිවෝස් වෙලා. ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
    මම සිලෙක්ට් උන ඩිග්‍රිය ඉවර කරන්නත් අවුරුදු 6ක් වගේ යනවා. ක්ලාස් කරන්න හිතුවට ගොඩක් අය ගාන අහනවා විතරයි. ලොකු ගානකුත් නෙමෙයි අනිත් අය ගන්න ගනන් වලටත් අඩුයි. ඒත් ඉතින් නොදන්න එකෙක්ව ශුවර් කරන්න එයාලා කැමති නැතුව ඇති. සමහරවිට ඒකත් මගේ teen වොයිස් එක නිසා ද දන්නෙ නෑ.

    කොහොම හරි මට දැන් ඕන Europe \ canada\ australia ෆොරීන් යුනිවසිටි එකකට ගිහින් එහේ පාට් ටයිම් ජොබ් එකක් කරගෙන ඉස්සරහට යන්න. මෙහේ හිටියොත් මගේ ජීවිතේ තව පහලට වැටෙන එක විතරයි වෙන්නෙ. දැනට ම මේ යන එන පාරවල් දැක්කත් අප්පිරියයි.ගූගොඩක ඉන්න ෆීලින් එක එන්නෙ. කඩ්ඩ නම් මට කිසි අවුලක් නෑ හොද ඉස්කෝලෙක ගිහින් EM වලින් ඉගන ගෙන තියෙන්නෙ.
    මට ඕන science\maths පැත්තෙන් මොනව හරි ඩිග්‍රියකට යන්න විදියක් මොකක් හරි. ඒත් මට සල්ලි නෑ ගෙදරින් කිසි සපෝට් එකක් නෑ. මොකක් හරි විදියක් ඇත්තෙ ම නැද්ද?
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    794
    808
    93
    Degree ekakata scholarship Ganna nam lesi ne bn. Local degree eka iwara karala master, PhD try karanna.

    Natnm ithin salli oni wade karaganna.
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    484
    329
    63
    Degree ekakata scholarship Ganna nam lesi ne bn. Local degree eka iwara karala master, PhD try karanna.

    Natnm ithin salli oni wade karaganna.
    ලෝකල් එක ඉවර කරගන්නවත් පුලුවන් වෙයිද දන්නෙ නෑ බන්.
    ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕන ප්‍රශ්නෙ නිසා ඩිග්‍රිය අවුල් යයි ද මන්ද. වෙන රටවල්වල පාට් ටයිම් තිබ්බට ඉගනගන්න උන්ට සෙට් වෙන පාට් ටයිම් මෙහෙ නෑනෙ🥺
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,209
    7,653
    113
    1st degree ekata schol ganna umbata pitarata contacts or AL island rank 1, 2 wage wenna ona..
    salli naththan mehe open university degree ekak karala eeta passe eke 1st or 2nd upper class ekak daala wena ratwala schol apply karanna..

    ලෝකල් එක ඉවර කරගන්නවත් පුලුවන් වෙයිද දන්නෙ නෑ බන්.
    ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕන ප්‍රශ්නෙ නිසා ඩිග්‍රිය අවුල් යයි ද මන්ද. වෙන රටවල්වල පාට් ටයිම් තිබ්බට ඉගනගන්න උන්ට සෙට් වෙන පාට් ටයිම් මෙහෙ නෑනෙ🥺
    full time uber eats diwwath laksha 2wath hoyanna puluwan dan..
    lankawata wada pitarata cource fee, accommodation hama dema wadi ithin lankawe wage nemei job 2-3 wath karanna wenawa lankawen kawruth salli ewanne naththan..
    ------ Post added on Jan 11, 2025 at 12:55 PM
     
    • Wow
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    484
    329
    63
    full time uber eats diwwath laksha 2wath hoyanna puluwan dan..
    පිටින් බලලා හිතන තරම් ලේසි නෑ. බයික් එකක්වත් ලයිසන්වත් නෑ.වෙන මුකුත් නැති නිසා ටයිල් වැඩ කරන්න ගත්තෙ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,209
    7,653
    113
    පිටින් බලලා හිතන තරම් ලේසි නෑ. බයික් එකක්වත් ලයිසන්වත් නෑ.වෙන මුකුත් නැති නිසා ටයිල් වැඩ කරන්න ගත්තෙ
    umbata masayak tile wada karala e salli walin used bike ekak ganna puluwan.. eeta passe eken uber eats padapan..
     
    • Sad
    Reactions: ksperj