ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    යම් ගැටලුකාරී තත්වයකදී ශ්‍රී ලාංකීය සහ දකුණු ඉන්දීය ජනතාවගේ මුවින් පිටවන අයියෝ (aiyo) යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නවතම සංස්කරණයට ඇතුලත් කර තිබේ.

    වසරකට හතර වතාවක් මෙම ශබ්දකෝෂයට අලුතින් වචන එකතු කරනු ලබන අතර මෙම ශබ්දකෝෂයේ වයස වසර 150 තරම් පැරණිය.

    Aiyo යන වචනයට අමතරව aiyoh සහ aiyah යන වචනද ශබ්දකෝෂයට එක්කර ඇති බව වාර්තා වේ.