මම උස වැඩිලූ කියලා
තව කෙට්ටු වෙන්න කියලා
ලොකු වන්ඩිත් නැති හින්දා
ලොකු සීන් එකම දැන්මා
උබ වංසේ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නැහැ තාමත්
අඩ නින්දෙන් මම ජා ඇල එනවා






ඔවු මන් හොද කොල්ල





මම උස වැඩිලූ කියලා
තව කෙට්ටු වෙන්න කියලා
ලොකු වන්ඩිත් නැති හින්දා
ලොකු සීන් එකම දැන්මා
උබ වංසේ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නැහැ තාමත්
අඩ නින්දෙන් මම ජා ඇල එනවා




ඇයි බන් උබ ජා ඇල යන්නෙ............![]()
නිසිබලඩාරියා විසින් කපා හරින ලදීසින්දුව කපලා , සින්දුව කපලා , සින්දුව කපලා , සින්දුව කපලා
උබ ඉතින් ගෙදර ගෙනත් කරන්නෙ ඔෆිස් එකේ කෙල්ලන්ගෙ වැඩනෙ![]()





මොකො අයියෙ වුනෙ .....ගොඩක් lost වුනද................![]()





අපි ඉන්ටසිටියේ නැගලා
පෙම් මුල්ලෙම තෙරපිලා
ලිප්ස්ටික් උලාපු උබෙ තොල් පෙති මත්තෙම සිර වීලා
මම වනචර බව කියලා
බොරු වැරදි ගොඩක පටලා
ලව් වර්චස් උන හින්දා
කදුලු
ඕජස් මෙන් ගැලුවා



