2016 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Bade Gindara
    Kuma Aththanayake

    තරිදු පුතේ මට මේ සිංදුව දෙන්නකෝ :P
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අදත් request 2ක් දෙනවද ? ( සති දෙකකට පෙර මතකයක් )
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සංසාර සිහිනේ පෙර මග මා සිටියා…

    කවදාද නුඹ එන්නේ…

    ආදර දේදුන්නේ

    අඩවන් නෙතු විහිදා

    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ…

    මා නුඹේ.. කුමරා…
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63

    අනේ මන් උබට යන්න කියල නෙමෙයි කිව්වේ... මන් ඉන්නවා කියල කිව්වේ අඩුව පුරවන්න.. තරිදුගේ හිතේ තියෙන ඒවා ඔය කියන්නේ.:(:(:(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න එඩ්වඩ් ජයකොඩි ගායනා කරන තරු කැට දහසක් ගීතය
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කවුද යකෝ ඒ එළකිරි කියාගන්න බැරුව හෙන ගේමක් දෙන්නේ ..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සිංදුව අස්සේ කාගෙද බෙල්ල මිරිකනවා වගේ.ඒළකිරි කිය කිය කෑගහනවා