පට්ට බන් , එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , බලන්න මේ පින්තුරය දිහා
මෙතැනදී නිරුපිකවගේ පිටිපස්සෙන් ගමන් කරන වාහනයේ පාට කොහොමද මෙයාගේ ඇගේ තියෙන්නේ.එක වෙන්න බැරි දෙයක් , මොකද මේ අයව පාට කරන්නේ එයාලගේ පිටිපස්සෙන් තියෙන දේවල් වල පාට වලින් නේ , ඉතින් ඒ පට කරන වෙලේ නැති වාහනයක පාට කොහොමද මෙයාලගේ ඇගේ ගාන්නේ , අනිත් එක පාට ඔක්කොම ගාවට පස්සෙනේ photo එක ගන්නේ.
ekanam ithin ungema car ekak danna puluwanne. anika ithin eka nawaththalane thiyenne..
habai ithin okkoma photos wala photoshop use karala transparent gathiya wadi karalada danna samaharawita
