B B Bathiya2005 Nov 7, 2016 bro කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා. ඔයාලා දිගටම එකතු වෙලා ඉන්නව නම් ලොකු ශක්තියක්. http://www.elakiri.com/forum/showthread.php?t=1770550
bro කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා. ඔයාලා දිගටම එකතු වෙලා ඉන්නව නම් ලොකු ශක්තියක්. http://www.elakiri.com/forum/showthread.php?t=1770550
blacktulip Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
johntuma Sep 7, 2016 අලුත් පොස්ට් කිහිපයක් දැම්ම. පොඩි සප් එකක් දීපන්කො http://www.elakiri.com/forum/showthr...1754626&page=5
අලුත් පොස්ට් කිහිපයක් දැම්ම. පොඩි සප් එකක් දීපන්කො http://www.elakiri.com/forum/showthr...1754626&page=5
LazyLizard Sep 1, 2016 මේක හොඳයි බන් මම පටන්ගත්ත කාලේ හදපුවට වඩා වෙලාව අරන් ලොකු එකක් හදන්න, වැඩේ අල්ලගත්තම අමාරු නෑ. මාත් වැඩක් පටන්ගත්තොත් කියන්නංකො
මේක හොඳයි බන් මම පටන්ගත්ත කාලේ හදපුවට වඩා වෙලාව අරන් ලොකු එකක් හදන්න, වැඩේ අල්ලගත්තම අමාරු නෑ. මාත් වැඩක් පටන්ගත්තොත් කියන්නංකො
LazyLizard Sep 1, 2016 ලින්ක් එක නං වැඩ නෑ මචන්, https://buddhi4742.itch.io/-puhul-thief- 404 not found කියනව.
LazyLizard Sep 1, 2016 නෑ බන් පාවිච්චි කරල නං නෑ. දැන් බැලුවා, එකත් හොඳයි වගේ වැඩක් කරන්න බ්රවුසර් එකේ දුවන HTML ගේම් නේද හදන්න පුළුවන් කියන්නෙ ඕකෙන්
නෑ බන් පාවිච්චි කරල නං නෑ. දැන් බැලුවා, එකත් හොඳයි වගේ වැඩක් කරන්න බ්රවුසර් එකේ දුවන HTML ගේම් නේද හදන්න පුළුවන් කියන්නෙ ඕකෙන්
LazyLizard Sep 1, 2016 නෑ බන් අරක හැදුවට පස්සේ ආය වැඩකට අතගැහුවේ නෑ දැන් කම්මැලි වෙලා මොනවත් කරන්න හිතෙන්නෙ නෑ