මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Matat oita samana scn ekak una. eka nisa man danawa duka ubage. hita hadaganin machan mona katta kala hari dukai thamai et wena karana deyak na. hodata diyunu weyan. ekita aphu msg danna karadara karanna yanna epa.
     

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Awrudu 3k Love kara. Kella Normal Al kale mata bokken love, Kella e tharam Lassana nehe, E nisa kellata Mam godak adare kara. Kella colombo giya job ekakata. Kella posh una, Bank Exam liyala Bank job ekakata giya. Kella wenas una. Mata Salli nehe Ape ammala kemathi mata car ekak wath thiyena kollekta kiyala Mawa Dala giya.

    Puduma dukak winda machan. Kohomahari e kella amathaka karala Mam thwa ekka set karagaththa, Eka ape gedaratath kiyala Awrudu 2k asraya karala Kella hoda nisa eyalage , Ape pawl walata kiwwa Ape gedaring akamethi una kellage gedaring case una igawata. Ekath nethi una. Next month e kella Engagement gannawa Proposal ekak set wela.

    Mam machan Love nisa Puduma Dukak Widapu kenek. Uba wagema kollo one tharam innwa. Uba Thenakata waren issella , Salli hoyapan, Ammala dadlage kimawal ahanna yanath epa onewata wada. Kellek setnam hoyala balala asraya karala wedikal adinne nethuwa bedapan. hebei jeewath wenna puluwan thathwayak hadagena. !!

    Uba kochara adare karath Api Dawasaka yanawa. Bedim kiyanne dukak. !! adare karapan eth wediya Wiswasa karanepa... BS

    Appa uba maarama dukakne bn vindala thiyenne
    Dan aye vena ekakata basse nadda bn?
    Dan inna godak kello car eka hoyanava bn. :D
    Mata e magula mathak venava bn,mn hitha hadagena davasak innava onna ilanga davase ekiva mathak vela awl yanava.iye mata echchra awll na,eth ada ude nagitinakota mata eka mathk una.ada davasa ithn awl yanava bn :(

    Matat oita samana scn ekak una. eka nisa man danawa duka ubage. hita hadaganin machan mona katta kala hari dukai thamai et wena karana deyak na. hodata diyunu weyan. ekita aphu msg danna karadara karanna yanna epa.
    Mn hitha hadagannava bn,eth davasai dekai.ada aye awl gihin inne bn

    Mn ekita puduma vidiyata adare karala bn.mn vath danne na eka.eka mata therune giyata passe bn
    Kalin una dewal navatha navatha mathak venava,me vidiyata unanm.me vidiyata unanm kiyala.
    Kalin kiyapu katha ayemath kiyanava bn mn
    Ekita dan ganakvath nathuva athi,ara gothaya ekka athi ithn

    Ada vage davasaka thama bn mn ekith ekka kottavata giye.mata thamath mavila penava.me time ekata mn nugegoda eki enakan bus halt eke bn.
    Mn eda kochchranm heena mavagena unnada bn,eda kochchara sathutin api denna unnada bn.eth davas 2i bn e sathuta thibbe


    Anthima davasata kalin davase ra mata fb msgs ambaneta evva mava mathak venava hama velema padam karanna ba kiyala.ehma kivva ekita davas 2i giye mava amathaka karala danna :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    okq59u.png


    පුරා සත් මසක ප්‍රේමය අද පොලිසි ගිහින් අවසන් කළෙමි... ලියන්නට බොහෝ දේ ඇතත් මා කිසිවක් නොළියමි.... නමුත් කෙටියෙන් ලියමි... පුරා මාස 7ක කාලයක් මේ එළකිරිය පුරා මාගේ ප්‍රේමවෘතාන්තය දිග හැරියෙමි.. නමුත් අදින් පසු මා ලියන්නේ නැත...

    අප සම්බන්ධය නවතා 5 වන දිනයේ එනම් ඊයේ දිනයේ අතුරුගිරිය පොලීසියෙන් මට හට දුරක්ථන ඇමතුමක් ලැබුනි..**** ඔයාට එරෙහිව පැමිණිල්ලක් දාලා තියෙනවා එයාගේ රාජකාරියට බාධා කරනවා කියලා.. ඔයා හෙට උදේ 9 ට පොලිසියට එන්න... මා කල කිසිවක් නැත... සිදුවූයේ කුමක්ද කියා මට වැටහුනේ පසුවය.... ඇය කසාද බැඳිමට බලාපොරොත්තුවෙන් සිටි කෙනාට ඇයගේ සැබෑ තතු පැවසීමෙන් පසු ඇය මාගෙන් පළි ගන්නා බව වැටහිනි...

    කෝකටත් පෙර සුදානමක් සිතා ඊයේ සවස මම යහළුවෙකු සමග පොලිසීයට ගියෙමි... ඔහු කොළඹ ඉහළ පෙලේ නිළයක් දරන පුද්ගලයෙකි... විනාඩි 10 කට පසු ඔහු පැමිණ සියල්ල සෙටල් කල බවත් හෙට පැමිණ නිහඬව වෙන් වෙන බවත් මින් පසු ප්‍රශ්න ඇති නොකරගන්නා බවටත් පොරොන්දු වී එන ලෙස දැනුම් දුන්නා... එමෙන්ම ඔහුන්ගෙන්ද දැඩි දෝස් මුරයක්ද මට එල්ලවුනි.... "මොනවද බන් මේ චූ කේස්.... මටත් එක්ක ලැජ්ජයි...." හ්ම්ම් සියල්ල කරබා ගතිමි...

    පෙරදින කතිකා කරගත් පරිදි මම පොලිසියට ගියෙමි... පෙරවරු 9 පමණ වන විට ඇයද ඇයගේ සහෝදර සහෝදරියන් සියල්ල සමග පොලීසියට පැමිණෙනු දුටිමි...ඇයගේ මල්ලි තරමක් මරුමුස් පෙනුමෙන් මා දෙස බැලුවේය.. මට තරමක් බයක් දැනුනත් මා එය ගනන් නොගෙන ඉවත බලා ගතිමි... අපගේ වාරය එනතුරු වාඩිවී සිටි අවස්ථාවේ මම ඇය දෙස බලමින් මා මින් පෙර ඇය සමග රමණයේ යෙදුන හැටි සිහිපත් කළෙමි... ඇය අදත් සුන්දරය... මින් පසු ඒ රස විඳිය නොහැක... සෝ සුසුමක් හෙළමින් මම අහක බලා ගතිමි...

    අපගේ වාර පැමිණි හෙයින් අසුන් වල ඉඳ ගතිමි..
    මොකද්ද පැමිණිල්ල?: මෙයා මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ්.. මෙයා මට කරදර කරනවා..
    කොච්චර කල්ද?: මාස 7යි...

    මා සිනහව තද කරන් හිටියේ තරමක් අපහසුවෙනි...

    වෙන මොනවද ප්‍රශ්න? : මෙයා එක එක්කෙනත් එක්ක මම නොකරපු වැරදි කියනවා... එවර ඇයට හැඬුනි...

    ලොල්.... එවරද මම කුපාඩි සිනහවක් සමග ඇය දෙස බැලුවෙමි... :rofl:

    හරි මීට පස්සේ කරදර කරන්න බෑ හරිද... දැන් ඉවරයිනේ ඔක්කොම.. පාඩුවේ ඉන්න..:
    මම එය ස්ථීර කළෙමි...

    ඔයාලට යන්න පුළුවන්.. මෙයාගෙන් කට උත්තරයක් ගන්න.. මම නැවතුනෙමි.. බඩුවක් උවද අවසන් වතාවට ඇය මා සමීයෙන් ඉවතට යන හැටි දුකින් බලා සිටියෙමි... ඇය පැමිණි මෝටර් රථය ගේට්ටුවෙන් ඉවතට යන තෙක්ම මම බලා සිටියෙමි.. ඇය වෙන් විය... මතු කෙදිනක ඈ දකගනු හැකි වේද....

    මා සිරගතකොට හෝ ඇය පළිගැනීමට සිතුවත් අවසන් මොහොතෙත් මා ඇයට අනුකම්පා කළෙමි... බඩු බඩු බව මම අද තේරුම් ගතිමි... මෙය ජීවිතයට හොඳ පාඩමක් බව වැටහුනි... මතු කෙදිනකවත් මෙවැනි ගූ කේස් වලට සහභාගි නොවන බවට සිතා ගතිමි.කට උත්තරය අවසානයේ මට මෙම ප්‍රශ්නයෙන් බේරිමට උදවු කල නිළධාරියා හමුවීමට ගියෙමි... ඔහුද තරමක් ඉහළ ස්වර්යෙන් මට අවවාද කලේය.. කාන්තා හිංසනය දින 14ක දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණ බවත් මාගේ යහළුවාගේ වචනයට ඔබ බේරුන බවත් පැවසීය...:baffled:

    ඔහුටද ස්තූතියි කොට මම නික්වුණෙමි....

    පසු ගිය දින කිහිපය තුළ මම ඇය පිළිබඳ සොයා බැලිමකට ලක් කළෙමි.. ඇය 2009 වසරේ ගබ්සාවක් කර ගත් යුවතියකි... ඇයගේ පියයුරු වලින් එන බැටරි ඇසිඩ් වැනි ද්‍රාවණය පිළිබඳ වරක් මම එළකිරියේ ජේෂ්ඨ සාමාජිකයෙක් මුණගැසුන මොහොතේ විමසීමක් කළෙමි.. ඔහු ගත් කටටම කීවේ.. ආහ් ඕකි ඇබෝෂන් එකක් කරලා... නිතර නිතර ඇයට උදරය ආශ්‍රිතව එන වේදනාවත් වෛද්‍යයවරයෙකු මුන ගැසීමට යාමට දක්වන ලද අලස බවත් තව තවත් මනාව ඔප්පු කලේය. මාස 7 කට පසු එය ප්‍රත්‍යක්ෂ විය... ඇය වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම බඩුවකි...

    නමුත්..................

    ඇය මානූෂීය වශයෙන් හොඳ ගතිගුණ හෙබි කාන්ථාවකි... එය සැබෑවකි.. අගය කලයුතු දේ අගය කල යුතුය... නමුත් ඇයට කොහේ හෝ ජීවිතය වැරදිණි... මතු දිනෙක ඇය කොහේ හෝ කා සමග හෝ සතුටින් සිටිනු දැකීම මාගේ එකම ප්‍රාර්ථනයයි....

    ඇය දෙවතාවක් මාගේ ශරීර වද හිංසා වලට ලක්වුණි.. ඇය එදිනක පොලිසියට ගියා නම් මා දින 14 ක් යකඩ කූරු ගණන් කරනු නොඅනුමානයි... නමුත් ඒ වෙනුවට ඇය පසු දිනම මා සෙනෙහසින් ලඟට ගෙන පෙර සේම අදරය ලබාදුණි... ඇය බඩුවක් උවද උසස් මානුෂිය ගුණ සපිරි ගැහැණු ළමයෙකි....

    මාස 7ක සුන්දර ප්‍රේම මතකයක් තවමත් සිත තුළ සිරවී ඇත... වරෙක මට හැඬෙයි.... ඇය බඩුවක් බව මම දනිමි... නමුත් මම ඇයට සුන්දර ජීවිතයක් දුනි... එය සැබෑවකි... අන් කිසිවෙක්ට වඩා ඇයගේ හදවතත් මාගේ හදවත් එය දනිමි... කාලයත් සමග මෙම ශෝකී භාවය වියැකී යනු ඇතැයි මම සිතමි...ඇය සුපුරුදු පරිදි බඩුවකගේ ජීවිකාව ගෙවනු ඇති.. නමුත් මට එය අදාල නැත... මා ලඟ සිටි ඇය තුළ සිටි අව්‍යාජ යුවතියට මම සැමදාමත් ආදරය කරමි...

    ඉතින් සත් මසක ප්‍රේමය මෙසේ නිමාව දකින වගයි.... නැවතත් නැවුම් ප්‍රේමයක් සමග යළි හමුවෙමු.....ජය!!


     

    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    Oka tikak kal giyama hariyanawa ban.... puluwan tharam e gana nohitha inna balanna... kochchara hithuwath noena kena aya kohomath kawadaawath enne naa ban.... mage ekata aurudu 6i... march wala eya maawa daala giya.... mulma dawas wala hithuna mage jeewitheta mona weida dan kiyala... adiyatama watuna... eth amma appachchi gana hithala kohoma hari aya nagitta e thathwen... uba kiyanne kana kaamak wath angata allannaa... e duka widapu ekek arenna wena kenek eka dannaa mcn... oka honda paadamak karagena uba diunu weyan... eka thamai karanna thiyana hondama wade... Puluwan tharam e gana nohitha idapan... mehema une ube wasanawakata kiyala hithapan... amaruwen hari ehema hithapan... sathiyak dekak maasayak ehema indapan full try karala... athdakeemen kiyanne tiken tika ube hitha sahallu wela honda thathweta enawa mcn aniwa...
     
    • Like
    Reactions: C h o p p e

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Oka tikak kal giyama hariyanawa ban.... puluwan tharam e gana nohitha inna balanna... kochchara hithuwath noena kena aya kohomath kawadaawath enne naa ban.... mage ekata aurudu 6i... march wala eya maawa daala giya.... mulma dawas wala hithuna mage jeewitheta mona weida dan kiyala... adiyatama watuna... eth amma appachchi gana hithala kohoma hari aya nagitta e thathwen... uba kiyanne kana kaamak wath angata allannaa... e duka widapu ekek arenna wena kenek eka dannaa mcn... oka honda paadamak karagena uba diunu weyan... eka thamai karanna thiyana hondama wade... Puluwan tharam e gana nohitha idapan... mehema une ube wasanawakata kiyala hithapan... amaruwen hari ehema hithapan... sathiyak dekak maasayak ehema indapan full try karala... athdakeemen kiyanne tiken tika ube hitha sahallu wela honda thathweta enawa mcn aniwa...

    Suravata kalin masa dekema mata kannath baruva thama unne bn.dannam kavenava.eka eka magul hithenava bn.ekai awla :(
     
    අවංකව දුකයි මචෝ උබ ගැන..ඒ වගේ කෙනෙක් උබේ ජිවිතෙන් ගිය එකට සතුටු වෙයන්..අහිංසක කෙල්ලෙක් හොයාගනින් ජීවිතේ ලොකු ලොකු හීන නැති..අනන්තවත් කෙල්ලෝ ඉන්නවා බං අඩු ගානේ බයික් එහෙකටවත් කැමති නැති..බලෙන් කන්න අරන් දෙන්න හැදුවත් කන්න කොල්ලගේ සල්ලි වියදම් කරන්න අකමැති..එහෙම කෙල්ලෙක්ට ලං වෙලා ඔය ආදරේ කරා නම් ඒ කෙල්ලත් අනිවාර්යෙන් උබටත් ඒ වගේම ආදරේ කරනවා..බොරු සෝබන නැති කෙනෙක්..අනේ ඕකුන් ඔය ඔක්කොම හොරෙන් කරනවා කියන්නේ..කවුරු හරි දකී කියලා බයයි කියන්නේ ඔක්කොම රගපෑම්..