හෙ හෙ කෙල්ලො දැකලා නැති හිච්චි කොල්ලන්ට හොඳයි බන් මෙව්වා. බලපන්කො මෙකි වයස 24 වගෙ වෙද්දි .උඹලාටම අප්පිරියා වෙයි .මන් මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැහැ කොහෙත්ම. ඒත් යථාර්තය පෙනවා බන් අපිට අත්දැකීමෙන්ම.
විනුට මන් මන් මෙච්චර කැමති එකි මැත්ස් ක්ලාස් ආවෙ නුගෙගොඩ ලූවර් එකට. මන් එකිව දන්නවා ටිකක්. එකයි. එදා ඉඳන් හොඳ වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක්.



නොදකින් තො . යකො විනු උදානි සිරිවර්ධන. මැරියන් තෝ.
එකි එදා ඉඳන් හැදිච්ච ගැනු ළමයෙක්. මෙ ෆීල්ඩ් එකෙ එහෙම උන් හරි අඩුයි බන්. විෂේශයෙන් හොඳ රූපයක් තියෙන උන්. තෙරුණි ලා නිකන් සෝඩා බොතලෙ කැඩුවා වගෙ තමා .බලපන්කො ඔකි තව ෆොර්ම් වෙද්දි යාළුවෙලා ඉන්න කොල්ලාව අත අරිනවා. අනිවා. පොඩි හාමුදුරුවන්ට රඟපාන එකාට පින්සිද්ධ වෙන්න නාට්ටිය හිට් උනා. එකෙන් තමා මෙකිව ෆොර්ම් උනෙ. නැත්තම් මන් කලින් අහලත් නැහැ දැකලත් නැහැ .
හිට් උනේ පොඩි සාදු නිසා උනාට ඕකේ පට්ටෙටම රඟපාන්නේ ලොකු හාමුදුරුවෝ, නන්දිපාල සහ හීන් බබා..
චරිත තුන සුපිරියටම කරනවා...
මේකිගේ නැති ලස්සනක් තියෙනවා බං මේ picture එකේ![]()
Bump
hithak pahalavuna nee
vadak naa eyata kollek inno...