Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
earning kohomad aan videos walata
අද දවසට $78යි බන්
වීව්ස් තිබ්බට ඇඩ් ක්ලික් වෙන්නෙ පට්ටම අඩුවෙන් :baffled:

කෙල්ල අද දාපුවත් එක්ක විඩියෝ 41යි
සබ්ලා 1700+
$147ක් හොයලා මාස 2න්:P
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඇඩ්සෙන්ස් අලුත් එකට වඩා පරණ පෙනුම මගේ ෆෝන් එකේ ඉක්මනට ලෝඩ් වෙනවා බන්
උබලා ගෙ කොහොමද?
අලුත් එකද පරන එකද උඹලා දැම්මෙ?
 

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    අද දවසට $78යි බන්
    වීව්ස් තිබ්බට ඇඩ් ක්ලික් වෙන්නෙ පට්ටම අඩුවෙන් :baffled:

    කෙල්ල අද දාපුවත් එක්ක විඩියෝ 41යි
    සබ්ලා 1700+
    $147ක් හොයලා මාස 2න්:P
    patta ban
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    patta ban
    එල මචන්
    ඒක නෙමේ මොකද උඹලාගෙ තත්වෙ?
    ටෙක් සීන් කරන උන්ට නම් ලේසියි අනිත් ඒවා තමා ප්‍රොමෝට් වෙන්න කල් යන්නෙ:baffled:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :love: :love: :love:
    42bb592c9a144fd6ba808045faec34c0.png
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :cool::cool: elzzz machnn
    එල එල බන්! උඹගේ කොහොමද?

    අනිත් account එකේ තවම ඔහොම වැටිලත් නැහැ බන් :eek:
    මම හිතුවේ සේරටම සල්ලි එහෙන් එවන්නෙ එකම වෙලාවෙ කියලා :eek:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එල එල බන්! උඹගේ කොහොමද?

    අනිත් account එකේ තවම ඔහොම වැටිලත් නැහැ බන් :eek:
    මම හිතුවේ සේරටම සල්ලි එහෙන් එවන්නෙ එකම වෙලාවෙ කියලා :eek:

    mage thama kiyanna tharan deyak neh bn ... anemanda.. videos 35 wage denata tiyenne..
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Help:
    Aluthen thawa new Channel eke Add karankota, again Adsence link denta onada ? nettam eke youtube account eketa serayak link karanam ethida ?
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔන්න අද මට සල්ලි ආවා, සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ බැංකු වැඩ නැති නිසා මේ සැරේ පරක්කු වෙලා ආවෙ :)