
අඩෝ එහෙම වෙලා නම් නෑ මට සමහර විට කෙල්ලට උබ ගැන දරු සෙනහසක් ඇති වෙන්න ඇති.








කොල්ලො උඹ තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ
sirawata ai katawath meka hithune naththe? muge kella bada wela 





අඩෝ මර සින් එකක් උනානේ අතල් එකට කුක්කු බිබී ඉද්දි කුක්කු අවා කියහන්කෝ කෙල්ලගේ breast එකෙන්, අසහන thread එකක් නෙමේ සිරා සින් එකක්, net eke search kala සමහර අයට එහෙම වෙන්න පුළුවන් කියල තිබ්බ ,
මෙහෙම Experience එකක් තියන එකෙක් ඉන්නවද![]()

මෙි හොද ඩොකෙකුට පෙන්නපන් විගහට,නිකං කිරි එනවනමි හොද නැහැ.සමහර අයට නිකං කිරි එනවා.ඔික Breast Cancer පිලිකාවට හැරෙන්න ඉඩ තියනවා.කිරි කැට ගැහිලා එතනම තියෙන්න හොද නැහැ.කිරි ටික හිමින් එලියට ඇදලා එලියට දාන්න කියන්න.ඔික ලෙඩක් බන්.ඉක්මනට ඩොකා ගාවට පලයන් මෙිකේ දාදා, බල බල ඉන්නෙ නැතුව...
https://www.google.lk/search?q=brea...YhDMQQ_AUIBygA&dpr=1#q=breast+cancer+symptoms
කෙල්ලගෙ නිපල් එක මොන වගෙද මචන්...සාමන්යයෙන් ප්රෙග්නට් උනාට පස්සෙ නිපල් එක වටේ ලොකු වෙනවා,,පාට වෙනස් වෙනවා

oya wage wenawa ban chchara hithanna epa oya athdakeemata math muhuna deela thiyenawa....