Car Sale horuda?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හැබැයි මචන් කාර් සෙල් එකෙන් ad එක දාල තියෙන්නේ October 08th..අනිත් එකා ("හර්ෂ" කියන එකා) ad එක දාල තියෙන්නේ October 13th..October 08 ඉඳලා October 13 වෙනකොට වාහනේ වටිනාකම ලක්ෂ එකහමාරක් අඩුවෙලා, Mileage එක 11 000 km වැඩිවෙලා :baffled:

    Harsha කියන එකා වාහනේ ඇත්තම අයිතිකාරයා වෙන්නත් පුළුවන්..ඒ කියන්නේ සේල් එකෙන් ad එක දැම්මට පස්සේ ඌ සේල් එකෙන් උගේ වාහනේ අරගෙන ඇවිල්ල වෙන්න පුළුවන්..

    සේල් වලින් කොහොමත් ලොකු ගානක් කියනවා සහ mileage එක ඉක්මන් එකේ දාද්දි අඩුවෙන් දානවා ඇත්තේ :lol:
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Sameera Auto mart ekn ganna epa ban
    hora guhawak oka

    ekaparak prius ekak ganna gihin yanthan berune
    thanikara happala kudu wechha ekak babali babali thiyenwa mun hadala paint karala

    ganna wahanayak agent gawata dala check karala ganin

    mage advance ekn (5000)n aye dunneth 2000i :dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මෙහෙමයි.
    ඕක දෙවෙනියට advertisement එක දාල තියෙන එකා car එක ගන්න ඇති පලවෙනි advertisement එකෙන්. ඔය ads දාන ගොඩක් එවුන් ඕක විකුනුවම අයින් කරන්නේ නැහැ බන්. එක නිසා පලවෙනි ad එක තවම ඇති. :dull::dull:
    එත් දෙවෙනි එක ගත්ත එකා විකුනනවා උනත් එකේ millage එක 11ක් ම වැඩි. අන්න එකයි ප්‍රශ්නේ. මොකද ඕක සතියකට ඕකෙන් හඳට ගිහින් අව ඇයි ඔච්චර වැඩි වෙන්න තරන්? :confused::confused:
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28

    kauda ban aragena sathiyen 1.5 lacks paadu thiyagena 11000 k duwala wikunanne.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔහොම තමයි බං සේල් කාරයො. මගෙ යාලුවෙක් ගෙනාව නිසාන් B310 එකක් සේල් එකකින්. අවුරුදු 35ක් පරණයි. දුවල තියෙන්නෙ 1,50,000 :lol::lol::lol:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    ඔය පොට් වල තියෙන කාර් අන්දපුවා. ඔය සේල් පොට් එක කිරුලපන කිට්ටුව තියෙන්නේ. ගණන් හරිම වැඩියි. engine එක එහෙම ලෙවකන්න පුවන් තරමට පිරිසිදුයි බොනට් එක අරියහම.
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Sameera Auto mart ekn ganna epa ban
    hora guhawak oka

    ekaparak prius ekak ganna gihin yanthan berune
    thanikara happala kudu wechha ekak babali babali thiyenwa mun hadala paint karala

    ganna wahanayak agent gawata dala check karala ganin

    mage advance ekn (5000)n aye dunneth 2000i :dull:

    machan kohomada vahane agent gawata geniyanne? api yanna one kiwwoth car sale eke ekekuth enawada? agent ta call karala kalin booking ekak ehema daanna onada?