Me shop eka sure da Monitor ekak ganna?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,049
    24,583
    113
    tracing Geo-location.. ... ...
    ගිහින් බලලා මිසක් සල්ලි දාන්නත් එපා COD දාගන්නත් එපා.. මම දැක්කා පොඩි එකෙක් redmi ෆෝන් එකක් cod ගෙන්නගෙන එකෙක්ගෙන්.. ඕපන් කරලා බලද්දී තිබිලා තියෙන්නේ vim කැට 4ක් ෆෝන් බොක්ස් එකේ..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,401
    5,513
    113
    ගිහින් බලලා මිසක් සල්ලි දාන්නත් එපා COD දාගන්නත් එපා.. මම දැක්කා පොඩි එකෙක් redmi ෆෝන් එකක් cod ගෙන්නගෙන එකෙක්ගෙන්.. ඕපන් කරලා බලද්දී තිබිලා තියෙන්නේ vim කැට 4ක් ෆෝන් බොක්ස් එකේ..
    ow mcn den sure karanna amarui. ekai ahuwe

    daraz eke eyalama 11/- ta denawa
    https://www.daraz.lk/products/22-inch-wide-led-monitor-i190119343-s1177030067.html
     
    • Wow
    Reactions: dj gamaya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    wena shop wala 11-12.5 athara yanne, meke 8.5/= lu. Sure da meka?

    https://ikman.lk/en/ad/22inch-led-samsung-monitors-1080-full-hd-for-sale-colombo-2

    me monitor eka hoda da mcn la

    bump
    ------ Post added on Jan 12, 2025 at 8:30 PM
    ඕකෙන් නම් අරන් නැහැ මචන්
    Neoview.lk එකෙන් ගනින් උන් නම් Sure හොද බඩු එවනවා පරණ උනත් කැඩෙන්නේ නැහැ
    ලාබෙට තියෙනවා
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,401
    5,513
    113
    ඕකෙන් නම් අරන් නැහැ මචන්
    Neoview.lk එකෙන් ගනින් උන් නම් Sure හොද බඩු එවනවා පරණ උනත් කැඩෙන්නේ නැහැ
    ලාබෙට තියෙනවා
    thanks mcn