කෙල්ලගේ නිසරු කාලය

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,934
    16,950
    113
    Colombo
    කෙල්ලගේ නිසරු කාලය

    දන්න එකෙක් හරියටම කියපන් කෙල්ලෙක්ගෙ නිසරු කාලය හොයාගන්නේ කොහොමද කියල? අනිත් උන්ටත් වැදගත් වෙයි :)
     
    • Like
    Reactions: richlife

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අස්වැන්න කපලා ගත්තට පස්සේ නිසරු වෙනවා ආයේ පොහොර දාල හදාගන්න ඔනේ.
     

    AnuradhaRa

    Well-known member
  • calendar1.gif


    අංක එකෙන් පෙන්ල තියෙන්නෙ ඔසප් වෙන්ඩ පටන් ගත්ත දවස
    දවස් 8-19 දක්වා කාලයෙදි වැලකෙන්ඩ ඕන
    අනිත් කාලවල් අවුලක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: loku_pappa1

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දින 28 කින් ක්‍රියාත්මක වන චක්‍රයක 14 වන දිනය තමා සරු බව උපරිම තියෙන දවස...ඉතින් ඊට දවස් 5 පෙර සහ ඊට දවස් 5ක් පසු අතර කාලය සරු කාලය වෙනවා...ඉතිරි දවස් සියල්ල නිසරු කාලය තමා...සමහරුන්ගෙ හරියටම දින 28 වෙන්නෙ නෑ...එතකොට මාස හයක දින ගනනෙ මද්‍යස්ථයක් විදියට දවස අරන් ගනනය කරන්න...හරියටම දින 28 හැදෙනවා නම් දවස් 5ක් ම ඕන නෑ..දවස් තුනකුත් ඇති...ඒත් 99% ඕක දවස් 30 පනිනවා.....
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,950
    113
    Colombo
    නැචුරල් බර්ත් කන්ට්‍රෝල් ක්‍රම තව දෙකක් තියෙනව..
    ඇඟේ උෂ්නත්වය බලන එක
    අනික තමා ජූස්වල උකු ගතිය බලන එක :lol:

    දන්නවා නම් කියල දියන් :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි උබට ඇතුලේ ගහන්නද?
    කරුමේ තියනවා නම බන් කටට දුන්න දවසටත් ළමයි හැදෙනවා බන් :lol::lol::lol::lol:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Android App ekak thiyenawa My calender kiyala Poddak check karala balapn eken okkoma wisthara hambei:P;)