Maru character ekak bun. Mockingbird song eka ehema patta duwa gana ehema kiyanawane![]()
මාත් ආසම පොරක්.අපි මොක්කුද කියලා හිතෙනවා ඌත් එක්ක බලද්දී.මාරම ගට්ස් තියෙන පොරක්.අපේ උන් ලව් එකක් අප්සට් උනත් බීලා බීලා ජීවිතේ නාස්ති කරගන්නවා.ප්‍රශ්න වලට මූණ දෙන්න කොන්දක් නැහැ.

