Postinor 2 හෙල්ප්..

Legion CodeX

Member
Nov 17, 2014
62
2
0
In Computer memory
macho tablet eke power eka tiyenne 8 hrs, ekai 8 yaddi 2nd eka ganna one kiyanne, welawa pannanam ane manda monada case kiyala danna, kokatath tawa posti 2 ekak gattot narakada? kaduwe nathath athule badu gawunanam ati, habai dawas dekak pannama posti wadak na itin.

ගන්න හොද නැහැ කියනවනේ බන්...එකයි දුන්නේ නැත්තේ.. මන් සයිට් එකක දැක්ක පැය 2ක් වගේ පරක්කු උනාට එෆෙක්ටිව් ගතිය යන්නේ නැහැ කියල..
 
John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Machan oka awulak na tikak parakku unata kamak na. Mamamath eka wathawak marry Karanna kalin wife ta dunna. Awulak one na. Ilanga date hadena eka masa 2kin withara kal giya. Eth oka jeewitheta 1-2 wathawakata Wada denna epa. Wandawei. Meke inna moda h**hithala prashnayak ahuwama joke ekata gannawa. Maha sonnayo inne. Umba baya wenna epa yaluwa.
     
    Last edited:

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Thawa denna epa payak dekak pahu unata kamak na. Aye denna epa. Wife gaththeth paya 3k pahuwela dewani eka. Mun baya karanawa.
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    Machan oka awulak na tikak parakku unata kamak na. Mamamath eka wathawak marry Karanna kalin wife ta dunna. Awulak one na. Ilanga date hadena eka masa 2kin withara kal giya. Eth oka jeewitheta 1-2 wathawakata Wada denna epa. Wandawei. Meke inna moda h**hithala prashnayak ahuwama joke ekata gannawa. Maha sonnayo inne. Umba baya wenna epa yaluwa.

    තැන්ක්ස් බන් රිප්ල්ය් එකට...මාස දෙකක් කල් ගියා? එච්චර කල් යන්න බැහැ නේද බන්...මේකේ තියෙන්නේ දවස් දෙක තුනක් කියලනේ..අනික එච්චර පරක්කු උනොත් කෙල්ල මෙන්ටලි වැටෙයි...

    ඔව් බන්..මුන් මේවා ඇහුවම හිතන්නේ ජෝක් එකට ..අසහනෙට අහනව කියල..අහන්න වෙන එඋන් නැති හින්ද මේකෙන් අහන්නේ,.. එත් සිරා රිප්ලයි කරන දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා...

    Thawa denna epa payak dekak pahu unata kamak na. Aye denna epa. Wife gaththeth paya 3k pahuwela dewani eka. Mun baya karanawa.
    අවුලක් නැහැ නේද මචං... සිරාවටම බය වෙලා ඉන්නේ... උඹේ එකට අවුලක් උනේ නැද්ද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අව්ලක් වෙන්නේ නෑ ඒත් උබලා ලමයි හදන කාලෙක ඒ ලමයා මන්ද මානසික ලමයෙක් වෙලා ඉපදෙයි.
    ලමයා වෙනුවෙන් දැන්ම සල්ලි එකතු කරන්න පටන් ගනින් ඒ ලමයගේ ජිවිතේට දෙයක් කරන්න.

    :yes::yes::yes: