Postinor 2 හෙල්ප්..

Legion CodeX

Member
Nov 17, 2014
62
2
0
In Computer memory
මචංල මන් සෙනසුරාද කෙල්ලත් එක්ක සෙක්ස් කළා..සෙක්ස් කිව්වේ කෙල්ලට වැඩේ කලේ නැහැ...එත් මල්ලියව ගෑව්ව ..ටිකක් අතුලටත් ගියා ..එත් කැඩුවේ නැහැ.. අරව ගැවුනා මන් හිතන්නේ..වැඩේ කලෙ දවල් 12ට විතර ...

ටිකක් ඇතුලටත් ගියපු හින්ද මන් ඊයේ දවල් 1.30ත විතර පොස්ටිනර් 2 එකක් දුන්න...අනික ගන්න තියෙන්නේ රැ 1.30ටනේ..මේකිට නින්ද ගියා සෙකන්ඩ් එක ගන්න ඉස්සෙල්ල... එක අරන් තියෙන්නේ රැ 3.30ට.. මට දැනගන්න ඕනේ මේකෙන් අවුලක් වෙයිද..පරක්කු උන හින්ද..බොරුවට මට බනින්න එපා...සිරාවටම අහන්නේ ..ජෝක් එකක් නෙවෙයි ...පීලිස්.අතල් එකක් නෙවෙයි..:no::no:.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අව්ලක් වෙන්නේ නෑ ඒත් උබලා ලමයි හදන කාලෙක ඒ ලමයා මන්ද මානසික ලමයෙක් වෙලා ඉපදෙයි.
    ලමයා වෙනුවෙන් දැන්ම සල්ලි එකතු කරන්න පටන් ගනින් ඒ ලමයගේ ජිවිතේට දෙයක් කරන්න.
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    අව්ලක් වෙන්නේ නෑ ඒත් උබලා ලමයි හදන කාලෙක ඒ ලමයා මන්ද මානසික ලමයෙක් වෙලා ඉපදෙයි.
    ලමයා වෙනුවෙන් දැන්ම සල්ලි එකතු කරන්න පටන් ගනින් ඒ ලමයගේ ජිවිතේට දෙයක් කරන්න.

    ඇයි බන් එහෙම්ම කියන්නේ? මේ පලවෙනි පාර?
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    අව්ලක් වෙන්නේ නෑ ඒත් උබලා ලමයි හදන කාලෙක ඒ ලමයා මන්ද මානසික ලමයෙක් වෙලා ඉපදෙයි.
    ලමයා වෙනුවෙන් දැන්ම සල්ලි එකතු කරන්න පටන් ගනින් ඒ ලමයගේ ජිවිතේට දෙයක් කරන්න.

    :sorry::sorry::lol::lol::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අව්ලක් වෙන්නේ නෑ ඒත් උබලා ලමයි හදන කාලෙක ඒ ලමයා මන්ද මානසික ලමයෙක් වෙලා ඉපදෙයි.
    ලමයා වෙනුවෙන් දැන්ම සල්ලි එකතු කරන්න පටන් ගනින් ඒ ලමයගේ ජිවිතේට දෙයක් කරන්න.

    :yes::yes:

    මේව තියෙන්නෙ මේ පෙම්වතුන්ට ආතල් ගන්න නෙවෙයි බන්, දෙතුන් සැරයක් බඩුබාපු අයට, උඹ ඉදිරියටත් කසාද බඳින්නෙ නැතිව ගාව ගාව ඉන්න හිතං ඉන්නවනම් මිතුරි වගේ එකක් දීපන් ඒකෙ අතුරු ආබාධ අඩුයි. ළමයෙක් ඕනනම් ඒක නවත්තල මාසයක් විතර යද්දි බඩු හරි...
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    :yes::yes:

    මේව තියෙන්නෙ මේ පෙම්වතුන්ට ආතල් ගන්න නෙවෙයි බන්, දෙතුන් සැරයක් බඩුබාපු අයට, උඹ ඉදිරියටත් කසාද බඳින්නෙ නැතිව ගාව ගාව ඉන්න හිතං ඉන්නවනම් මිතුරි වගේ එකක් දීපන් ඒකෙ අතුරු ආබාධ අඩුයි. ළමයෙක් ඕනනම් ඒක නවත්තල මාසයක් විතර යද්දි බඩු හරි...

    මන් දන්නවා බන්..කරන්න දෙයක් නැති හින්ද දුන්නේ..මට කියපන්කො පැය දෙකක් පරක්කු උන එක අවුලක් වෙයිද?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    Yako.. athule gahuwa paliyata pgegnet wenne na... modaya mkatada yako tablet aran dunne.. owa hnda na...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ehema aulak nathi wei ban..
    ai yako ithin upset welawaka oka dunne re 1.30 set wenawa kiyala dana dana.

    :baffled::baffled::baffled::baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අවුලක් වෙන්නේ නැහැ මටත් ඔහොම සින් වෙලා තියනවා