අපේ පොස්ට් ඔෆිස් එක

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
අපේ පොස්ට් ඔෆිස් එක

යකො අදට සතියයි අපේ පොස්ට් ඔෆිස් එකට මගෙ මෞස් එක අවිල්ලා එත් මට තාම හඹුනේ නැහනේ .චීනේ ඉඳන් පොස්ට් ඔෆිස් එකට එන්න සතියක් ගියෙ නෑ.:angry::angry:
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සතිය මොනාද බන් මගේ එක අයිටම් එකක් කස්ටම් එකට ආවෙ Oct 5 වෙනිදා තාම කස්ටම් එකේ කියලා ට්‍රැකින් එකේ තියන්නෙ
    මම නම් හරිම කැමතියි ඔය තැපැල් සේවාව ෆුල් ප්‍රයිවටයිස් කරනවා නම්
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    සතිය මොනාද බන් මගේ එක අයිටම් එකක් කස්ටම් එකට ආවෙ Oct 5 වෙනිදා තාම කස්ටම් එකේ කියලා ට්‍රැකින් එකේ තියන්නෙ
    මම නම් හරිම කැමතියි ඔය තැපැල් සේවාව ෆුල් ප්‍රයිවටයිස් කරනවා නම්

    Custom ekennam dawasin clear wela ban..Gampaha post office eke kiyala tama tracking eke tiyenne..giya thursday awith tiyenne..thama ethana..
    Machan umbe ekanam distination country ekata awama tracking nathuwa athi..eka.wenna athi thama custom kiyala atte..attetama eka atte post office eke umbalage..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Custom ekennam dawasin clear wela ban..Gampaha post office eke kiyala tama tracking eke tiyenne..giya thursday awith tiyenne..thama ethana..
    Machan umbe ekanam distination country ekata awama tracking nathuwa athi..eka.wenna athi thama custom kiyala atte..attetama eka atte post office eke umbalage..

    නැහැ බන් කස්ටම් එකෙන් පස්සෙ සෙන්ට්‍රල් පෝස්ට් එකට යනකන් ට්‍රැකින් තියනවා,
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    නැහැ බන් කස්ටම් එකෙන් පස්සෙ සෙන්ට්‍රල් පෝස්ට් එකට යනකන් ට්‍රැකින් තියනවා,

    Magenam custom eke indan.central post office eken ape post office ekata enna dawasai giye ban:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමද මචන් ඕවා කොහෙද තියෙන්නේ කියලා හොයන්නේ, track කරන්නේ, ව්බ් සයිට් එකක්වත් තියෙනවද, පොඩ්ඩක් තේරුම් කරපන්කෝ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    චිනේ විතරක් නෙවේ අනිත් රටවල් වල ඉඳන් එන ඒවා මට එන්න නං මාසයක් වත් යනවා බන් :(:( හද්ද දුර පලාතකත් නෙවෙයි ඉන්නේ :angry::angry::angry:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    කොහොමද මචන් ඕවා කොහෙද තියෙන්නේ කියලා හොයන්නේ, track කරන්නේ, ව්බ් සයිට් එකක්වත් තියෙනවද, පොඩ්ඩක් තේරුම් කරපන්කෝ
    Ebay eken or mokak hari ekakin rata indan or local.lankawa athulenam track.wadak na ban podi ratak hinda...eka nisa seller denawa code ekak eka tracking kerena site ekata gihin search kelama.tiyana tana pennanawa..
     
    • Like
    Reactions: EvilEye

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    චිනේ විතරක් නෙවේ අනිත් රටවල් වල ඉඳන් එන ඒවා මට එන්න නං මාසයක් වත් යනවා බන් :(:( හද්ද දුර පලාතකත් නෙවෙයි ඉන්නේ :angry::angry::angry:

    Magenam aduma dawasabthama 8 days walin awa ..remote helicopter ekak ..honhkong indan..2013 di habai..man hituwewath na echchara ikmanata ei kiyala international normal shipping..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Magenam aduma dawasabthama 8 days walin awa ..remote helicopter ekak ..honhkong indan..2013 di habai..man hituwewath na echchara ikmanata ei kiyala international normal shipping..

    මට නම් කවදාවත් ඒ තරම් ඉක්මනට ලැබිලා නැහැ
    අඩුම දවස් 12න්ද කොහෙද ඇවිත් තියෙන්නෙ