Nokia පරන phone

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
Nokia පරන phone තියනවනම් කියන්නකො එකක් ගන්න.
Nokia N series.
Nokia E series.
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bumps :rofl: ෆෝන් රෙපයාර් කරන තැනකට ගිහින් කියන්න. ටික දවසකින් එකක් සෙට් කරයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Mekak thiyenne. Man aran 2.5 year wage. Yaluwekgen 1500ta gaththe. :lol:
    nokia-5320-01.jpg