සිරාම කතාව බන්. ආගම් වලින් අන්ධ වුනු මිනිස්සු ටිකක් ලංකාවෙ ඉන්නෙ. ලංකාවෙ මේක හින්දම හැමදාම එකතැන පල් වෙනව ඉස්සරහට යන්නෙ නෑ. යුරෝපෙ ඕන තරම් කතෝලික ආගමට අපහාස කරල ෆිල්ම් හදල තියනව. උන්ට ගානක්වත් නෑ. උන් ආගම් වලින් දාල තියන සීමාවලින් ඔලුව නිදහස් කරගෙන ජීවිතේ විදිනව. ලංකාවෙ ඉන්න ගෝත්‍රිකයො ආගම් වලට මුලා වෙලා විදින්න තියන ජීවිතේ විදෝනව.ආගම ඔලුවට ගන්න එපා බන්. රොනල්ඩො කකුල තියන් ඉන්නේ උබයි කේන්ති අරන් ඉන්නේ. අනුන්ගේ වැරදි වලට තමන් කේන්ති ගන්න එක හරියට වහ බොනවා වගේ වැඩක්. තෙරුමක් නැනේ.. ඔනා තරම් ඉන්ග්‍රිසි ෆිල්ම්වල තියනවා පල්ලි ඇතුලේ වෙඩි තියාගෙන පිලිම කඩලා දාලා ෆයිට් යන සීන්. ලන්කාවේ කොහොමද පන්සලක් ඇතුලේ වෙඩි තියාගන්න සීන් එකක් ෆිල්ම් එකකට දැම්මොත්..


විපස්සනා භාවනා කරලා වරෙන් මාස 6ක් විතර..