බුදු_පිළිමයට_කකුල_තියන්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආගම ඔලුවට ගන්න එපා බන්. රොනල්ඩො කකුල තියන් ඉන්නේ උබයි කේන්ති අරන් ඉන්නේ. අනුන්ගේ වැරදි වලට තමන් කේන්ති ගන්න එක හරියට වහ බොනවා වගේ වැඩක්. තෙරුමක් නැනේ.. ඔනා තරම් ඉන්ග්‍රිසි ෆිල්ම්වල තියනවා පල්ලි ඇතුලේ වෙඩි තියාගෙන පිලිම කඩලා දාලා ෆයිට් යන සීන්. ලන්කාවේ කොහොමද පන්සලක් ඇතුලේ වෙඩි තියාගන්න සීන් එකක් ෆිල්ම් එකකට දැම්මොත්..
    සිරාම කතාව බන්. ආගම් වලින් අන්ධ වුනු මිනිස්සු ටිකක් ලංකාවෙ ඉන්නෙ. ලංකාවෙ මේක හින්දම හැමදාම එකතැන පල් වෙනව ඉස්සරහට යන්නෙ නෑ. යුරෝපෙ ඕන තරම් කතෝලික ආගමට අපහාස කරල ෆිල්ම් හදල තියනව. උන්ට ගානක්වත් නෑ. උන් ආගම් වලින් දාල තියන සීමාවලින් ඔලුව නිදහස් කරගෙන ජීවිතේ විදිනව. ලංකාවෙ ඉන්න ගෝත්‍රිකයො ආගම් වලට මුලා වෙලා විදින්න තියන ජීවිතේ විදෝනව.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0

    ජොනී ඉන්ග්ලිශ් ෆිල්ම් එක බලහන්. එන්ගලන්තේ උසස්ම ආගමික නායකයගේ පුක පෙන්නනවා මිස්ටර් බීන්.. කොහොමද ලන්කාවේ ස්වාමින්වහන්සේ නමකගේ සිවුර ඉස්සුවනම් මෙහෙම ෆිම්ල් එකක.. මහ ලොකුවට ලන්කාවේ උන් නිදහස් චින්තනයලු. මිනිහෙකුට නිර්මානාත්මක ෆිල්ම් එකක් ගහන්න බැ, පහුගිය කාලේ හූ ගානා පොකුන ෆිල්ම් එකටත් කෙලිය දෙබසක් නිසා බුදු දහම අප්සෙට් යනවලු කියලා.. එහෙනම් මෙලහකට රොවන් ආට්කින්සන් මහත්තයා ඉන්න ඔනා එන්ගලන්තේ මහා උලු ගෙදර..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    අනේ හරකො මන් කතා කරන්නෙ අද ගැන මිසක් ගැලීලියෝ හිටපු ගල් යුගේ ගැන නෙමේ. අද යුරෝපෙ පල්ලි වල ගිහින් බලපන්. හිස් ඒව. මිනිසු නිර් ආගමිකයි. ඒත් ලංකාවෙ කතෝලික අය ඉන්නෙත් ටිකයි ඒත් ඉරිද දවස්වල පල්ලි පිරෙන්න සෙනග. පල්ලි විතරක් නෙමේ හැම අගමක්ම ඔහොමයි ලංකාවෙ. මිනිස්සු ගෝත්‍රිකයි තාමත්. මිනිස්සු නිර් ආගමික වෙලා තියෙන්නෙ බුද්ධිමත් හින්ද. මොකද ලෝකෙ ඔක්කොම ආගම්වල තියෙන්නෙ සුරංගනා කතා. ආගම් පිළිගන්න මෝඩයට තමන්ගෙ ආගමේ සුරංගනා කතාව ඇත්ත අනිත් ඒව බොරු. ඒත් බුද්ධිමත් නිර් ආගමිකයට ඔක්කොම සුරංගනා කතා බොරු.

    එදා මොකෝ අද මොකද බන්. අතීතය අමතක කරන්න ඔච්චර හදිස්සි ඇයි? බුදු දහම ඔය ආගම් දෙකටම වඩා පරනයි, කවද්ද කියපන් බුදු දහමේ ඔය වගේ වැඩක් කරේ? එදා ඉඳන් අද දක්වාම අනුන්ගේ මතයට ගරු කරන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. උබලා අද ඊයේ ඉඳන් ගෝත්‍රවාදයක් කියන වචනයක් හොයන් ඒකෙන් මිදිලයි කියලත් කියා ගන්නවා. ඒත් බෞද්ධයා ගෝත්‍රවාදයෙන් මිදුනේ අද ඊයේ නෙවෙයි. ඒක ඉතිහාසයෙන් ඔප්පු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඉවසීම නිවටකමක් විදිහට දැකලා අවුස්ස ගත්තු එකාට යහතින් ඉන්න දීලත් නෑ. ඇහැට පේන/නොපෙනෙන සුරංගනා කතා ඔය හැම ආගමේම තියෙනවනේ බන්. පොලව ෆ්ලැට් කියපු ආගමක් රෙද්දක් ඇඳන් අදහන්නේ කොහොමැයි බන්? රෙදි නැතුව ඉන්නවට වඩා, සියළු ආගම් බොරුය සියළු දර්ශන බොරුය කියලා තමන් විසින්ම සිත නිවාගෙන නිරාගමික වෙන එක සැපයි.

    ආගම ඔලුවට ගන්න එපා බන්. රොනල්ඩො කකුල තියන් ඉන්නේ උබයි කේන්ති අරන් ඉන්නේ. අනුන්ගේ වැරදි වලට තමන් කේන්ති ගන්න එක හරියට වහ බොනවා වගේ වැඩක්. තෙරුමක් නැනේ.. ඔනා තරම් ඉන්ග්‍රිසි ෆිල්ම්වල තියනවා පල්ලි ඇතුලේ වෙඩි තියාගෙන පිලිම කඩලා දාලා ෆයිට් යන සීන්. ලන්කාවේ කොහොමද පන්සලක් ඇතුලේ වෙඩි තියාගන්න සීන් එකක් ෆිල්ම් එකකට දැම්මොත්..

    මට ආගමක් නෑ බන් දර්ශනයක් විතරයි තියෙන්නේ. උබ කොහොමද බන් මට කේන්ති ගිහින් කියන්නේ? මම රෝනාල්ඩෝට බැන්නද? කුනු හර්පයක් වත් කිව්වද? මම මෙතන කරේ අදහස් ප්‍රකාශ කිරීමක්, හෙලා දැකීමක්, විවේචනයක් විතරයි. දෙයක් හෙලා දකින්න කේන්ති යන්න ඕනේද? බුද්ධ දර්ශනය පිළිමවල වත් පොත්වල වත් නෑ ඒ නිසා මට කේන්ති යන්න හේතුවක් නෑ.
     
    කේන්ති නොගත්තනම් අවුලක් නැ මචන්. මම හිතන්නේ නැ රොනල්ඩොට පවක් වෙනවයි කියලා ඔකෙන්. මිනිහා බුද්ද දර්ශනය දන්න එකෙක් නෙමෙයි. මිනිහා ආසියාතික කල්චර් එක දන්න එකෙකුත් නෙමෙයි. අනික බුදු පිලිමෙකුත් ඔතන නැ. ඔනා තරම් ස්පා, මසාජ් පොට් වගේ තැන්වල චීන බුදුදහම ආශ්‍රිතව, ඔය රූපය මියුරල් එකක්, ස්කල්ප්චර් එකක් හැටියට් යුස් කරනවා. ආසියාතික අපිට වඩා ඔය ජාතින් වෙනස්. අපි කම්පා වෙලා තෙරුමක් නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    කේන්ති නොගත්තනම් අවුලක් නැ මචන්. මම හිතන්නේ නැ රොනල්ඩොට පවක් වෙනවයි කියලා ඔකෙන්. මිනිහා බුද්ද දර්ශනය දන්න එකෙක් නෙමෙයි. මිනිහා ආසියාතික කල්චර් එක දන්න එකෙකුත් නෙමෙයි. අනික බුදු පිලිමෙකුත් ඔතන නැ. ඔනා තරම් ස්පා, මසාජ් පොට් වගේ තැන්වල චීන බුදුදහම ආශ්‍රිතව, ඔය රූපය මියුරල් එකක්, ස්කල්ප්චර් එකක් හැටියට් යුස් කරනවා. ආසියාතික අපිට වඩා ඔය ජාතින් වෙනස්. අපි කම්පා වෙලා තෙරුමක් නැ..

    මට රොනාල්ඩෝට මොනා උනත් අදාල නෑ බන්.
    උබ කියපු දේ ඇත්ත. බටහිර මිනිස්සු ඕවා දන්නේ නෑ. එක පාරක් ඒකෝන්ටත් හෙන කේස් එකක් ගියා. පස්සේ ඌ ඇත්තම කියලා සමාව ගත්තා. රොනාල්ඩෝත් නොදැන කරපු දෙයක් කියමුකෝ. ඒත් මිනිහා අනිත් ආගම් වලට/අන් අයගේ පූජනීය දේවල් වලට ගරු නොකරන බව නම් හොඳටම කන්ෆර්ම්. කීදෙනෙක් නම් කියලා තියෙනවද රිමූව් කරන්න කියලා.
     
    එහෙම ලොකු සීන් එකකුත් නම් මිනිහට කොහොමත් තියනවා ෆුට්බොලර් කියලා.. රොනල්ඩො උනත් එකොන් උනත් මොකා උනත් උන් පිට උන් වෙච්චි. ගොඩක් රටවල බුද්දා බාර් කියලා බාර් තියනවලු කියලත් තියෙන්නේ. ඒවා ඔක්කොම ඉතින් කොමර්ශල් වැඩ. අපිට ඉතින් ඔව්වා කන්ට්‍රොල් කරන්න බැ.. වැරදියි කියනවා හැරෙන්න. කන්ට්‍රොල් කරලා ගේම ඉල්ලන්න ඉයොත් අපිත් මුස්ලිම් ගානට වැටෙනවා. ලන්කාව ඇතුලේ නෙමෙයි නම් අපිට කොරන්න දෙයක් නැ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එදා මොකෝ අද මොකද බන්. අතීතය අමතක කරන්න ඔච්චර හදිස්සි ඇයි? බුදු දහම ඔය ආගම් දෙකටම වඩා පරනයි, කවද්ද කියපන් බුදු දහමේ ඔය වගේ වැඩක් කරේ? එදා ඉඳන් අද දක්වාම අනුන්ගේ මතයට ගරු කරන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. උබලා අද ඊයේ ඉඳන් ගෝත්‍රවාදයක් කියන වචනයක් හොයන් ඒකෙන් මිදිලයි කියලත් කියා ගන්නවා. ඒත් බෞද්ධයා ගෝත්‍රවාදයෙන් මිදුනේ අද ඊයේ නෙවෙයි. ඒක ඉතිහාසයෙන් ඔප්පු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඉවසීම නිවටකමක් විදිහට දැකලා අවුස්ස ගත්තු එකාට යහතින් ඉන්න දීලත් නෑ. ඇහැට පේන/නොපෙනෙන සුරංගනා කතා ඔය හැම ආගමේම තියෙනවනේ බන්. පොලව ෆ්ලැට් කියපු ආගමක් රෙද්දක් ඇඳන් අදහන්නේ කොහොමැයි බන්? රෙදි නැතුව ඉන්නවට වඩා, සියළු ආගම් බොරුය සියළු දර්ශන බොරුය කියලා තමන් විසින්ම සිත නිවාගෙන නිරාගමික වෙන එක සැපයි.
    බෞද්ධයො ගෝත්‍රිකවාදයෙන් මිදිල හින්දද පුනුරුප්පත්තිය විශ්වාස කරන්නෙ. අහල පහා ගෙවල්වල ඉන්න බැරි වෙන්න කන පැලෙන්න පිරිත් දාන් ඉන්නෙ. දෙවිවරු භූතයො පෙරේතයො ඉන්නව කියල විශ්වාස් කරන්නෙ. ලංකාවෙ බෞද්ධයො නෑ. නියම බෞද්ධයො ඉන්නෙ ස්වීඩන් වල. ගිහින් බලපන් මිනිස්සු කොච්චර නිදහසේ ඉන්නවද කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    එහෙම ලොකු සීන් එකකුත් නම් මිනිහට කොහොමත් තියනවා ෆුට්බොලර් කියලා.. රොනල්ඩො උනත් එකොන් උනත් මොකා උනත් උන් පිට උන් වෙච්චි. ගොඩක් රටවල බුද්දා බාර් කියලා බාර් තියනවලු කියලත් තියෙන්නේ. ඒවා ඔක්කොම ඉතින් කොමර්ශල් වැඩ. අපිට ඉතින් ඔව්වා කන්ට්‍රොල් කරන්න බැ.. වැරදියි කියනවා හැරෙන්න. කන්ට්‍රොල් කරලා ගේම ඉල්ලන්න ඉයොත් අපිත් මුස්ලිම් ගානට වැටෙනවා. ලන්කාව ඇතුලේ නෙමෙයි නම් අපිට කොරන්න දෙයක් නැ..

    හපෝ නෑ බන්. අපි එහෙම ලේ ඉල්ලන බෙල්ල ඉල්ලන එවුන් නෙවෙයි. බෝඩයො එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒත් බහුතරය කරන්නේ සමකාමි උද්ගෝෂන වගේ සාමකාමි විවේචන වගේ දේවල්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    බෞද්ධයො ගෝත්‍රිකවාදයෙන් මිදිල හින්දද පුනුරුප්පත්තිය විශ්වාස කරන්නෙ. අහල පහා ගෙවල්වල ඉන්න බැරි වෙන්න කන පැලෙන්න පිරිත් දාන් ඉන්නෙ. දෙවිවරු භූතයො පෙරේතයො ඉන්නව කියල විශ්වාස් කරන්නෙ. ලංකාවෙ බෞද්ධයො නෑ. නියම බෞද්ධයො ඉන්නෙ ස්වීඩන් වල. ගිහින් බලපන් මිනිස්සු කොච්චර නිදහසේ ඉන්නවද කියල.

    ශුද්ධාත්ම, සැවැන්ටි ටූ වර්ජින්ස්, පුනර්භවය වගේ දේවල් ඇත්තටම ඒ ඒ නායකයින් විසින් දේශානා කරපු මරනින් පසු සිදු වෙන දාර්ශනික කාරනානේ බන්. උබ පුනර්භව ප්‍රතික්ශේප කරනවා නම්, නැවත උප්පතියක් නැහැයි කියන කතාව උබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් භාර ගන්න වෙනවා. උබේ වචනයෙන් කියනවා නම් ඒකත් ගෝත්‍රවාදයක් තමයි. බුදු දහම එක්ක තියෙන තරහව වෙනම තියාගනින් ඒත් ගෝත්‍රවාදය ඔය වගේ කාරනා වලින් මනින්න යන්න එපා.

    තුරුම්පු වෙනුවට ජෝකර්ලා අදින්න එපා. ගොඩක් අය මෙතන බලන් ඉන්නවනේ බන්
     
    නැවත ඉපදීමක් නෑ කියන එක විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි. පහළ ලින්ක් එකට ගිහින් බලපන්.
    https://web.facebook.com/slatheists...746992919191/1494695640557646/?type=3&theater
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    වැඩේ වැරදි බන්.
    12.gif

    එත් ඕවගේ ඒවා කොච්චර වෙනවද. ජෙසුතුමන්ට කොච්චර අපහස කරනවද.
    ඒවා නවත්තන බැහැනේ.

    එත් අපි ගරු කරන වන්දනාමාන කරන දෙයකට මෙහෙම දෙයක් දකිනකොට අපි දකින විදිහට වැරදි තමයි... :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නැවත ඉපදීමක් නෑ කියන එක විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි. පහළ ලින්ක් එකට ගිහින් බලපන්.
    https://web.facebook.com/slatheists...746992919191/1494695640557646/?type=3&theater

    නැවත ඉපදීමක් ගැන නෙවේ බං බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. (ලංකාවේ දැන් ගොඩක් අය විශ්වාස නොකරට.) නැවත ඇති වීමක් ගැන.. (rebirth)
    first rule of thermodynamics
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැවත ඉපදීමක් ගැන නෙවේ බං බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. (ලංකාවේ දැන් ගොඩක් අය විශ්වාස නොකරට.) නැවත ඇති වීමක් ගැන.. (rebirth)
    first rule of thermodynamics
    ඒකනෙ මන් කිව්වෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ගෝත්‍රික දේවල් පිලිගන්න උන් ටිකක්. නියම නිර් ආගමික බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඒකනෙ මන් කිව්වෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ගෝත්‍රික දේවල් පිලිගන්න උන් ටිකක්. නියම නිර් ආගමික බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.

    නිර් ආගමිකයෝ, rebirth එකක් ගැන පිළිගන් නැති නිසා, නියම බෞද්ධයො නිර් ආගමික වෙන් නෑ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිර් ආගමිකයෝ, rebirth එකක් ගැන පිළිගන් නැති නිසා, නියම බෞද්ධයො නිර් ආගමික වෙන් නෑ..
    ඔක්කොම සුරංගනා කතා තමා. ඒත් තාම් කාටවත් ඔය එක සුරංගනා කතාවක් ඔප්පු කරගන්න බැරි වෙලා තියෙන්නෙ. මොනා උනත් අන්තිමටම දිනන්නෙ නිර් ආගමිකයො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    නැවත ඉපදීමක් නෑ කියන එක විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි. පහළ ලින්ක් එකට ගිහින් බලපන්.
    https://web.facebook.com/slatheists...746992919191/1494695640557646/?type=3&theater

    උබලා ඔය ත්‍රෙන්ඩ් එකට ඕක අල්ල ගත්තට. ඉස්සර මිනිස්සු දෙවියන්ව උදේ හවා දෙකට නැවීගෙන, බිලි පූජා අර පූජා මේ පූජා ඔක්කෝමත් කොරලා අදහාල අදහලා කිසිම සප් එකක් නැති නිසා තමන්ට ඇති වෙච්ච වේදනාවට, පලි ගන්නවයි කියලා හිතාගෙන බැරිම තැන දෙවියන්ට වෛර කරා. ඒ නිසා දේව වාදය ප්‍රතික්ෂේප කරලා අදේව වාදය ගොඩ නැගුවා. පුනරුප්පත්ති කතා උබලා දන්නෙත් නෑ කොටින්ම කියනවා නම් උබලට අදාලම නෑ. atheist හැදුනේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරලයි.

    වැඩේ වැරදි බන්.
    12.gif

    එත් ඕවගේ ඒවා කොච්චර වෙනවද. ජෙසුතුමන්ට කොච්චර අපහස කරනවද.
    ඒවා නවත්තන බැහැනේ.

    එත් අපි ගරු කරන වන්දනාමාන කරන දෙයකට මෙහෙම දෙයක් දකිනකොට අපි දකින විදිහට වැරදි තමයි... :yes:

    අනිවා මචන්. මාත් ගොඩක් ගරු කරන චරිතයක් ජේසුතුමා.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔක්කොම සුරංගනා කතා තමා. ඒත් තාම් කාටවත් ඔය එක සුරංගනා කතාවක් ඔප්පු කරගන්න බැරි වෙලා තියෙන්නෙ. මොනා උනත් අන්තිමටම දිනන්නෙ නිර් ආගමිකයො.

    :P:rofl: විපස්සනා භාවනා කරලා වරෙන් මාස 6ක් විතර..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබලා ඔය ත්‍රෙන්ඩ් එකට ඕක අල්ල ගත්තට. ඉස්සර මිනිස්සු දෙවියන්ව උදේ හවා දෙකට නැවීගෙන, බිලි පූජා අර පූජා මේ පූජා ඔක්කෝමත් කොරලා අදහාල අදහලා කිසිම සප් එකක් නැති නිසා තමන්ට ඇති වෙච්ච වේදනාවට, පලි ගන්නවයි කියලා හිතාගෙන බැරිම තැන දෙවියන්ට වෛර කරා. ඒ නිසා දේව වාදය ප්‍රතික්ෂේප කරලා අදේව වාදය ගොඩ නැගුවා. පුනරුප්පත්ති කතා උබලා දන්නෙත් නෑ කොටින්ම කියනවා නම් උබලට අදාලම නෑ. atheist හැදුනේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරලයි.
    නිර් ආගමිකයො කියන්නෙ විද්‍යාවෙන් පිලිගන්න බැරි කිසිම දෙයක් පිලිනොගන්න කට්ටිය. එයාල කිසිම සීමාවක් නැතුව ජීවිතේ විදිනව.
    :P:rofl: විපස්සනා භාවනා කරලා වරෙන් මාස 6ක් විතර..
    භාවනා කරල විශේෂ දෙයක් ලබාගත්තු කෙනෙක් මේ ලෝකෙ නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් මොකක් හරි විජ්ජාවක් කරල පෙන්නන්න කියන්නකො. මට දිව්‍ය ලෝක පේනව භූතයො පේනව වගේ මනස්ගාත කියවන අයනම් ඉන්නව. ඒව බොරු කියල ඕන එකෙක්ට තේරෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    නිර් ආගමිකයො කියන්නෙ විද්‍යාවෙන් පිලිගන්න බැරි කිසිම දෙයක් පිලිනොගන්න කට්ටිය. එයාල කිසිම සීමාවක් නැතුව ජීවිතේ විදිනව.

    අනේ මන්දා ඉතින් ගූගල් දෙය්යා නම් අපිට කිව්වේ මේක.

    Code:
    Atheism is contrasted with theism, which, in its most general form, is the belief that at least one deity exists. The term atheism originated from the Greek ἄθεος (atheos), meaning "without god(s)", used as a pejorative term applied to those thought to reject the gods worshiped by the larger society.
    හරි හමන් ඉන්ගිරීසි දැනුමකුත් නෑ හැබැයි තේරුන විදිහට උබ කියපුදේත් එක්ක ගැලපෙන්නේ නැද්ද මන්දා